#උඹ හොඳින්ද අහන්න
දැන් මට අයිති නෑ..උඹෙ හිනාවක් දකින්න දැන්
මට පුළුවන් කමක් නෑ..උඹෙ කට හඬ අහපු
කාලයක් මතක නෑ..උඹේ හිනාව,උඹේ සතුට
ආයෙ මං නමින්
උපදින එකක් නෑ..දෙයක් අහන්නම්
මට ආදරෙයි කියද්දි
ඔය ඇස් අස්සෙ තිබ්බ
මං වෙනුවෙන් උපන්න
ආදරේ තරම පෙන්නපු
කඳුළු බොරුද..?මට ආදරෙයි කියකිය
මාව ඕනෙමයි කිය කිය
මං නැතුව බෑ කිය කිය
හැමදාම මාව දකින්න ඕන කිව්වෙ බොරුවටද..?මං දෙයක් කියන්නම්...
උඹට ආදරේ කරන්න
තාමත් මට පුළුවන් කියන්න මට බෑ..
ඒත්
කොච්චර අමතක කරා කියලා
හිත හදා ගත්තත්
කොහොමද මම
මාවම රවට්ට ගන්නෙ..
මට එහෙම බෑ..ඇත්ත මේකයි...
ආදරේ තාම එහෙමමයි කියන්න බෑ..
ඒත් උඹ එක්ක ගෙවපු
ඒ ලස්සන කාලය මට
අමතක කරන්න බෑ...අමාරු උඹව අමතක කරන්න නෙවෙයි
උඹ එක්ක ඒ කියෙව්ව වචන
උඹ මට කීව දේවල්
උඹට මාව ඕන වුණු තරම්..
උඹ මාව පරිස්සම් කරපු තරම්..
මතක් වෙන එක දරාගන්න..වෙනසක් නොවෙච්ච
මගේ ආදරේ පුරාවටම
උඹේ පුංචි වෙනස් කමත්
මට හොදට දැනුනා මැණික...කමක් නෑ කියන්න බෑ..
මොකද හැමදාම මතක් වෙන
ඒ මතක අමතක වෙන්නෙ නෑ...
කරන්නත් බෑ ..ඒ අතීතෙට ආදරෙයි..
ඒත් උඹ ගැන තියෙන්නෙ කළ කිරීමක්..හැමදාම මං මගෙන් අහන
එකම එක ප්රශ්නයක් තියෙනවා
මිනිස්සුන්ට පුළුවන් ද
ආදරේ ඉස්සරහට දාලා
තවත් හිතක් රවට්ටන්න..ඒකට උත්තරෙත් මාගාව තියෙනවා
ඔවු පුළුවන්
ඒකට හොඳම උදාහරණය උඹ...-Copied-
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආයෙත් හමුවෙමූ......ඉක්මනටම💗💗💗🥀🥀🥀අලුත් කතාවක් දැම්මා කැමති අය කියවලා බලන්න..
I forget b@e
කතාව ගැන කියනෝනම් bl එකක් නෙවෙයි.. ආසාවට ලියන එකක්..
අදහස් කියන් යන්න.කෙල්ලගේ මතකය අමතක වෙනවා..ඒත් විශේශ කෙනෙක් විතරයි අමතක වෙන්නේ..
කලින් ගොඩක් විදවපු කෙනෙක් නිසා ආයේ මතකය ගන්න කවුරුවත් උදව් කරන්නෑ..ඒත් කෙනෙක් ඒකෙන් විදවනවා..කාගෙවත් කිසිම අනුකම්පාවක් නැතුව.අමතක උනත් ප්රාණ සම ආලය නැවත මතකයට ඒවිද..
ඒ පුරුදු සුවද නුපුරුදු දෙයක්ම වේවිද
හිස පුපුරුගසන වේදනාව නිමක් නොමැති ද
නැවත නොඑන ලෙස මං ඇහිරුවත්
දෙදෙනෙක් දෙතැනක
දුක් විදීද
දෛවය කෙනෙක් ට නපුරු වූ වත් තව කෙනෙක්ගේ අග්නි ජාලා නිවන සීසිල් පොදක් වූයේ නම්
කෙසේ ද සෑම විටම
දෛවය කුරිරු යැයි පවසන්නේ....එක් අයෙක් අයදින විට තව කෙනෙක්
තම ජීවිතය සහමුලින් වෙනස් කරගෙන නම්
ඇයට ඇත හිමිකමක් ඇය විදි වේදනා ඒ අග්නීන් සැනකින් දවාලන්නට..එක්වෙන්න නව ආරම්භයක් සමග

YOU ARE READING
Rainy with Love💋 Completed (⚡✔️)
Fanfictionදරුවෝ ඕක ලෙඩක් නෙවි.. මොනවද ඔයාට හීනෙන් පේන්නේ? ඩොක්ටර් ඒක වැස්සක් විතරයි. මොකක්? ඇයි ඒකට ඔය තරම් බය?🤨