16.Destiny ?

192 26 0
                                    


සන්තෝස යාමේ රහසින් බොදවී ගියා

දුක් වින්ද කාලේ සැනකින් ලැබිලා මෙදා....

.....

🐰 : hello ommaa..

❤ : කියන්න කුකී බබා

🐰 :  ඔම්මා ටේ ඉන්නවද?

❤ : ඔව් පුතා ඇයි හදිසියක්ද

🐰 : නෑ ඔම්මා හරි බායි.

🦄 : කුකී එයා ඉන්නවද අවුලක් නැද්ද?

🐰 : ඔව් ඉන්නවා හියුන් දැනුයි ඇගට ලේ ආවේ

🦄 : තොට විතරද මගේ කකුලුත් පණ නැති උනා

🐱 : පොඩි දේටත් බය වෙන්නෙපා කුකී

ඇත්ත..කුකී බය උනේ ටේ ගෙන් එයාට මැසේජ් එකක් ඇවිත් නෙවෙයි..එයාව පැහැරගෙන කියලා කවුරුවත් එවපු මැසේජ් එකකටත් නෙවෙයි.එහෙනම් ඇයි එයා බය උනේ

එයාට unknown number එකකින් alerts 4ක් තිබුනා..එයාගේ සිහියට මුලින්ම ආවේ බෝගම්.එයා එදා කියුවා වගේම කලොත් කියලා එයා හිතුවා මොකද බෝගම් කියන්නේ තරහ හිතේ තියන් ඉන්න මිනිහෙක් නෙවෙයි කියලා ඕන කෙනෙක් දන්නවා..බෝගම් ඕනම මනුස්සයෙක්ගෙ පිටින් තමන්ගේ තරහ පිට කරන්නේ හරිම දරුණු විදියට..ලේ දකිනකන්ම එයාගේ කෝපය අඩු කරගන්න එයාට බෑ..

ඒත් හැමෝම නොදන්න දෙයක් තිබුනා..


බෝගම් මුලින් රාගයකින් ටේ දිහා බැලුවත් දැන් එයා ටේ ගැන හිතන්නේ වෙන කෝණයකින් කියලා..ඔව් එයා ටේ ට ආදරේ කරනවා..පිටින් කොතරම් දරුණු කෙනෙක් උනත් එයාත් ඇතුලතින් සාමන්‍ය කොල්ලෙක් තමන්ගේ ආදරේ දිනා ගන්න හදන.නමුත් එයා මෙවරත් ගොඩක් පරක්කුයි..එයා ඒ දේ තේරුම් ගන්නකොට.

ටේ මෙවරත් ජුන්ග්කුක්ගේ වෙලා ඉවරයි.

පෙර ආත්මයේ වගේම දෛවය මෙවරත් බෝගම්ට අනුකම්පා නොකරන හැඩයි.ඔහු ප්‍රාණසමව ආලය කරත් ඔහුගේම දෑතින් ටේ ව ඝාතනය කරන්නට බෝගම්ට හැකි උනා..ඔව් ඔහු එය කලේ තමන්ගේම දෑතින්..ඉදින්

කෙසේද ඔහුට අනුකම්පා කරන්නේ..

කෙසේද ඔහුට තව අවස්තාවක් ලබා දෙන්නේ..


______________

🌙 : ජූන් පුතා mr.lee ගේ company එක සම්පූර්නෙන්ම ඉවරයි කොල්ලෝ

🐨 : ආහ් ඔව් අප්පා මන් දන්නවා කෝමත් ඔහොම වෙනව කියලා

🌙 : අනේ අනේ මන් හිතුවේ නෑ හා පැටියා වගේ හිටියට මෙච්චර දරුණුයි කියලා..

🐨 : ඒකනම් ඇත්ත අප්පා..

ජූනිගේ අප්පා සිනා සෙමින්ම නැවතත් තමා අතේ තිබූ පුවත්පතට දෑස් යොමා ගත්තා..පුදුමයක් නොවේ..කෙතරම් මිල මුදල් තිබුනත් ඔහු ගෙව්වේද ජූන් සේම ඉතා සරල දිවියක්...









__________________________________

ඔයාලා මොකද හිතන්නේ මේකේ අවසානේ ගැන මට අදහස් ගොඩක් ඕන මොකද අවසානයක් හිතාගන්න බෑ වගේම අවසන් කරන්න හිතෙන්නෑ..

මේක මගේ පලවෙනි කතාව මෙච්චර දිගට ලියපු ඒක නිසා අනිවා කමෙන්ට් කරන්න හොද ද😻






Rainy with Love💋  Completed (⚡✔️)Where stories live. Discover now