🅒🅗🅐🅟🅣🅔🅡 ➊➐

889 192 17
                                    

ලෙක්චර්ස් එකක් ඉවර වෙලා යිබෝ රූම් එකට යනකොට බින් ඉන්නවා ස්ටෝබෙරි පෙට්ටියක් අතෙ තියාගෙන

'අඩෝ දියන්' යීබො පැනපු ගමන් ස්ට්‍රෝබෙරි පෙට්ටිය උස්සන්න හැදුවත් බින් එහාට ගත්ත නිසා යිබෝට ගන්න බැරි උනා.

'මූසලයා'

'මට මේක චෙන් අයියා ඇරන් දුන්නේ තොට දෙන්නෑ හිපාටුවා.'

'මට ඕවා ඇරන් දෙන්න එකෙක් ඉන්නවද බින් දියන්කෝ'

'අර ශාන් ඉන්නේ උගෙන් ඉල්ල්ලගනින්ක්කෝ'

'ආන් උබ චීත්ත ගෑනියක් වගේ කතා හදනවා'

'හරි ආ ගනින්' බින් එක ස්ටෝබෙරි ගෙඩියක් දෙන ගමන් කිව්වා.

'බල්ලා' යීබෝ ස්ටෝබෙරි එක කටට දාගෙන හපන ගමන් බැලුවෙ බින් අතේ තියෙන ස්ටෝබෙරි පෙට්ටිය දිහා බින් ඒකෙන් තව ස්ටෝබෙරි එකක් කටට දාගත්තා විතරයි යීබෝ පැනපු ගමන් ස්ටෝබෙරි පෙට්ටියම ඇරන් දිව්වා.

යීබෝ දුවන් එනකොට දැක්කේ ඉස්සරහින් එන ශාන්ව යීබෝ ශාන්වත් තල්ලු කරගෙනම ගිහින් එතන තියෙන අදුරු මුල්ලකට කවර් උනා.

'ඇයි බො මොකද මේ' ශාන් කන්ෆියුස් ලුක් එකක් යීබෝට දාන ගමන් ඇහුවා.

'කට පියාගෙන ඉන්නවකෝ , ඔහොම ඉස්සරහට වෙලා හිටගෙන' යීබෝ හිටියේ ශාන්ටත් මුවා වෙලා. ඉස්සරහින් බින් එනවා යීබෝ දැක්ක. ඒත් යීබෝයි ශානුයි ඉන්න තැන දැක්කෙ නෑ ,එතන ගොඩක් අදුරු නිසා එතන කාටවත් පේන්නේ නෑ

බින් දිහා බලන් හිටපු යීබෝට ගන දෙවි නුවණ පහල උනා.යීබෝ ස්ට්‍රෝබෙරි ගෙඩියක් ඇරගෙන බාගයක් කට ඇතුලේ තියෙන්න තියා ගත්තා.

'හාම් හ්හොහ්හොසබ්ස්ව්ව්'

'මොකක්ද බෝ කියවන්නේ '  ශාන් යිබො පැත්ත හැරුනේ යිබෝ කිව්වා අපභ්‍රංසේ තේරුනේ නැති නිසා

ඒත් එක්කම ශාන් දැක්කේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් කටේ තියාගෙන ඉන්න යීබෝව.

ඉන්න තැන කලුවර උනත් යීබෝට පැත්තකින් වැටිලා තිබුන ආලෝක තීරුවත් එක්ක යීබෝ තවත් ලස්සනට පෙනුනා

ඉන්න තැන කලුවර උනත් යීබෝට පැත්තකින් වැටිලා තිබුන ආලෝක තීරුවත් එක්ක යීබෝ තවත් ලස්සනට පෙනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now