🅒🅗🅐🅟🅣🅔🅡 ➋

1.4K 241 36
                                    

‍යීබෝයි ශානුයි රණ්ඩු උනාට පස්සේ කවුරුත් සද්ද කරන්නැතුව හිටියා. ශාන් එයාගේ බඩු ටික අස් කරගන්නකොට යීබෝ කලින් විදිහටම කොට්ටේ බදාගෙන නින්ද ගිහින් තිබුනා.

.................................................................................

පාන්දරම නැගිට්ටේ ශාන් එයා ඇස් ඇරලා බලනකොට කෙලින්ම දැක්කේ ඉස්සරහ ඇදේ ඉන්න කෙනාව , ඔක නැතත් හොද කටර් එකක් කියල නම් ශාන් හිතාගත්තා , එල්ලි එල්ලි රන්ඩු වෙන හින්දා ශාන් යීබෝට චුයින්ගම් කියලා නම දාගත්තා.

යීබෝ නම් නැගිට්ටේ 10 ට විතර පෞද්ගලික විශ්ව විද්‍යාලයක් හින්දා නැගිටින වෙලාව ප්‍රශ්නක් උනේ නෑ.  යීබෝ කොහොමත් කම්මැලියි . එයාට රෑ ඕන තරම් වෙලාවක් ඇහැරගෙන ඉන්න පුලුවන් වුනාට උදේ නැගිටින එකනම් කරන්න බැරි වැඩක් , යීබෝ ගෙදරදි ටිකක් කලින් නැගිට්ටොත් ගෙදර අය අහනවා ඇයි කලින් නැගිට්ටේ කියලා එච්චරට යීබෝගේ නින්ද ගැන දන්නවා.

යීබෝ නැගිටිනකොට කවුරුත් පේන්න හිටියේ නෑ , බින්ට අද උදේ ලෙක්චර්ස් නිසා ගිහින් ඇති කියලා යීබෝ හිතුවා , යීබෝත් ටිකක් ඇවිදින්න කල්පනා කෙරුවා. යීබෝට් ටීශර්ට්  එකක් දාගෙන කැන්ටිමට ගිහින් බඩත් පුරවාගෙන ඇවිදින්න ගියා. 

එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නකොට යීබෝගේ කකුල් දෙක නැවතුනේ බාස්කට් බෝල් කෝඩ් එක ගාව. යීබෝ බාස්කට් බෝල් වලට හරි කැමතියි . එතන කට්ටියක් බාස්කට් බෝල් ප්ලේ කර හිටියා. යීබොත් නැවතිලා ඒ දිහා බලාගෙන හිටියා. එක්කෙනෙක් අනිත් අයට වඩා ගොඩක් දක්ශ විදිහට ප්ලේ කරනවා යීබෝ දැක්කා. එත් එයාගේ මූන යීබෝට පෙනුනෙ නෑ, මොකද එයා හිටියේ යීබෝට පිටිපස්ස හරවගෙන. ඒ කෙනා අනිත් පැත්ත හැරිලා දුවනකොට තමයි යීබෝ එයාගෙ මූන දැක්කේ.

 ඒ කෙනා අනිත් පැත්ත හැරිලා දුවනකොට තමයි යීබෝ එයාගෙ මූන දැක්කේ

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.
𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Opowieści tętniące życiem. Odkryj je teraz