Th=හබීඊඊඊඊඊඊඊඊ මන් ආවො ,මෙ මදෙ ෂූත් එක
ටේ ඇදන් හිටියෙ නිලුයි සුදුයි මික්ස් වෙච්ච බෙයා කිට් එකක්
Jk=ආව්ස් මගෙ ඩෝලි බලන්න කො වලස් පැටියෙක් වගෙ
ජන්කුක් ටේව උස්සලා කරකවලා නහයට කිස් එකක් දීලා කිව්වා
"හබී වැතෙයි අනි බිමින් තියල්ලකෝඕඕඕ"
"හබී එහෙම වට්ටනවද මගෙ සෝස බෝලෙව"
ජන්කුක් ටේව වඩාගෙන පල්ලෙහාට අරන් යනගමන් කතා කරන්න ගත්තා
"නූනූ හබී තමයි බෙෂ්ට්ම ,මෙ බාන්නකෝ මෂල්ස් පිම්බිලාආ ,හබී උයා මේවත හුලං පිලෙව්වද අලේ ,මදේ ඕවා එත්තල මාත නෑනි අප්පා "
ටේ ජන්කුක් ගෙ මසල්ස් පෙන්නලා ඇහුවෙ ජන්කුක් ට මෙ කෝළමගෙ කතාවට හිනා යද්දි
"නෝ බේබි මේවා හබී හදාගත්තෙ ජිම් ගිහිල්ලා , බබා ඉතින් ජිම් යන්නෑනෙ ඒකයි බබාගෙ ඕවා නැත්තෙ"
...=සේරම ඇටකටුනේ බන්
එ පාර මැද්දෙන් පාත් වුනෙ මොකාද බලන්න හැරැනු ජන්කුක් දැක්කෙ
Jh=ආ කොහොමද මල්ලේ
Joon=ආ කොල්ලා වැඩේ කරලා වගෙ නෙහ්
YOU ARE READING
My Cute Wifu (TAEKOOK) [Completed]
FanfictionTae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද කරන්න ඕනි Tae=ම්ම්ම්ම් තොකෝ ,ඉත්තෝබෙලි ,බිස්කි ම්ම්ම්ම් අලන් දුන්නොත් වයිෆි හබී එක්ක යාලු වෙනෝ හීහී ...