Chapter 07

2.2K 370 110
                                    

උදේ පාන්දර ම ඇහැරැනු ජන්කුක් ට දකින්න ලැබුනෙ තමන්ගෙ රෝස මල එයාට තුරැල් වෙලා නිදාගෙන ඉන්න හැටි

නළලට වැටිච්ච කූරැ කූරැ කොණ්ඩෙ , දිග ඇහිපිහාටු වලින් වැහුනු ඇස් දෙක , රෝස පාට කම්මුල් ,බොත්තම් නහය ,නහය උඩ තියන ලපය ,සේරටම වඩා ලස්සන රෝස පාට තොල් පෙති දෙක ,Angel කෙනෙක් කිව්වොත් වැරදි නැ

නළලට වැටිච්ච කූරැ කූරැ කොණ්ඩෙ , දිග ඇහිපිහාටු වලින් වැහුනු ඇස් දෙක , රෝස පාට කම්මුල් ,බොත්තම් නහය ,නහය උඩ තියන ලපය ,සේරටම වඩා ලස්සන රෝස පාට තොල් පෙති දෙක ,Angel කෙනෙක් කිව්වොත් වැරදි නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේගෙ ලස්සනට වෂී වෙලා හිටපු ජන්කුක් නැගිට්ටෙ එලාම් එකෙ සද්දෙට ,අද TK COMPANY එකට යන්න තියෙයි කියලා ජන්කුක් මතක් වුනෙ එ වෙලාවෙ

ඔව් TK ,ජන්කුක් ගෙයි ටේගෙයි COMPANY එක ,KOREA වල තියන NUMBER 1 COMPANY එක

ටේට ඩුවට් එක පෙරවලා වටේටටම කොට්ට තියලා ටේගෙ නලලට උනුසුම් හාදුවක් දුන්නෙ ටේ එ පහසටම කෙදිරිගාද්දි ,ඉක්මනට නැගිටලා වොෂ් රෑම් එකට ගිය ජන්කුක් වොෂ් දාන්න පටන්ගත්තා

විනාඩි 30 කට පසු ⏰

වොෂ් දාගෙන එලියට ආපු ජන්කුක් දැක්කෙ තාමත් පොඩි බබෙක් වගෙ ඩුවට් එක අස්සට ගුලිවෙලා ඉන්න ටේව ,තමන්ට පරක්කුයි කියලා වැටහුනු ජන්කුක් ඉක්මනට ලෑස්ති වුනෙ COMPANY එකට යන්න

ලෑස්ති වෙලා ඉවරවෙච්ච ජන්කුක් ටේගෙ කම්මුලට හාදුවක් දීලා එළියට ගියෙ තමන්ගෙ ප්‍රින්සස්ව ඇහැරන්න තියන ලෝබ කමට

JK=ඔම්මා ඔම්මා .....

Mrs.Jeon=පුතා නැගිට්ටද ,කො ටේ නිදිද තාම

මිසිස් ජෙයොන් ජන්කුක් ට අතින් වාඩිවෙන්න කියලා සන් කරා

"එයා තාම නිදි ඔම්මා ,ඇහැරවන්න ලෝබ හිතුනා ,නැගිට්ටම කන්න දෙන්න මට අද හදිසි මීටින් එකක් තියෙයි ,මන් ඉක්මනට එන්න බලන්න ම් ඔම්මා"

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now