කොහොමෙන් කොහෙම හරි කට්ටියම ෆ්ලයිට් එකෙ ඇවිත් පැරිස් වලට ඇවිත් එයාලගෙ එපාර්ට්මේන්ට් එකට යනකොට පැරිස් වල වෙලාව 12 ත් පහු වෙද්දි
ටේ ,ජිමින් , බෝගම් නම් කට කපලා නිදි , ජන්කුක් ඉන්නවා ටේගෙ ඔලුව අතගගා , සුගා ත ජිමින් ව බදාගෙනම ඉන්නවා එයාට සීතල හැදෙයි කියලා
Joon=ඔන්න ආවා බැහැපැල්ලා දැන්...
ජුන් වාහනෙ පාර්ක් කරලා කාර් එකෙන් බැහැලා කිව්වා
Jin=පොඩ්ඩො දෙන්නා නිදි නේද
ජින් ටේයි ජිමිනුයු දිහා බල බල කිව්වා
Jk=මහන්සි ඇති හියුන්
ජන්කුක් ටේ ගෙ නළලට කිස් එකක් දීලා කිව්වා
Sg=අපි යනවා එහෙනම් උබලත් වරෙන්
සුගා ජිමින්වත් වඩාගෙන එපාර්ට්මේන්ට් එකට ගියා
Jakshon = අම්මො කොන්ද නැ වගෙ යකොහ්
ජැක්සන් ඇගෙ හිරි ඇර ඇර කිව්වා
Jh=ඔන ඔය බබල්ගමා ව නැගිට්වපල්ලා ,කට ඇරගෙන ඉන්න හැටි මූ ,බඩත් පේනවා
හොබීත් කාර් එකෙන් බැහැලා ගියා
Joon=අඩෝ බබල්ගම් අපි ආවා නැගිටපන් , ගෙට ගිහින් නිදා ගනින්
ජුන් බෝගම් ව හොල්ල හොල්ල කිව්වා
Bogam = ම්ම්හ්...අද..බැ..බබා..හෙට.හෙට.....
බෝගම් නිදි විකාරෙන් කියවනවා
"මොනෝත්තක්ද මූ කියන්නෙ...පගෝ නැගිටපාආඅන්"
ජුන් බෝගම්ගෙ ඔලුවට ගැහුවා
"ආව් ...ආව්..බුදාම්මො ..මෙන්න..මිනීමරනවාඅ......."
බෝගම් යටිගිරියෙන් කෑගහන්න ගත්තා
"මෙ මන් යකෝඕඕ නැගිටපාන්න්න්න්න්"
"නදකින් තො වගෙ මී මින්නෙක්"
බෝගම් එයාගෙ මලු ටිකත් උස්සන් ජුන්ට බැන බැන එපාර්ට්මේන්ට් එකට ගියා
"මන් වැරැද්දක් කිව්වද "
ජුන් ෆුල් අන්දොස් මල්ලි කෑවද නෙල්ලි සීන් එකෙ
YOU ARE READING
My Cute Wifu (TAEKOOK) [Completed]
FanfictionTae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද කරන්න ඕනි Tae=ම්ම්ම්ම් තොකෝ ,ඉත්තෝබෙලි ,බිස්කි ම්ම්ම්ම් අලන් දුන්නොත් වයිෆි හබී එක්ක යාලු වෙනෝ හීහී ...