ඈතින් එන ජන්කුක් ව දැකපු Iu දුවගෙන ගිහින් ජන්කුක් බදාගත්තෙ , එ මොකක්ද වුනෙ කියලා ටේ ඇස් දෙකත් පොල් ගෙඩි සයිස් කරගෙන බලාගෙන ඉදිද්දි
Jk=Iu මොකද මේ
ජන්කුක් Iu ව ඈත් කරලා කතා කරේ , ටේ වැරදි විදියට හිතයි කියයි හිතලා
Iu=Oh Daddy Why ? , කොච්චර කාලෙකට පස්සෙද අපි හම්බුනෙ ,ඔයා තවත් Handsum වෙලා
අයියූ ජන්කුක් ගෙ කොණ්ඩෙ අවුස්සලා කිව්වා
Bogam = හම්මට ,ජන්කුක් උබට Gf කෙනෙක්කුත් ඉන්නවදා ආආඅ සෑ වෑව් හොදෙ ,අපිට කිව්වෙත් නැ හොර ගෙඩියා , Hi මන් බෝගම් පාර්ක් බෝගම් ,ජන්කුක් ගෙ හොද යාලුවෙක්
බෝගම් Iu ට අත දික් කරලා කිව්වා
Iu=Oh Hi Nice meet you
Th=ජිමිනි අපි නමු හුහ්
ටේට දැන් පුෂ්පෙ පැනලා ,ජන්කුක් කෙල්ලෙක් එක්ක උකුලු මුකුලු කරන හින්දා ,ටේ ජිමින් ගෙ අතින් අල්ලගෙන එතනින් යන්න හැදුවා
Jk=බබා..කොහෙද .යන්නෙ.ඉන්න .ඔහොම
ජන්කුක් ටේ ගෙ අතින් ඇදලා ලගට අරන් කිව්වා
"බෑ මන් නනවා අතාලිනවා මාව"
ටේ ජන්කුක් ගෙ අත ගසලා දාලා කිව්වා
"කවුද ජන්කුක් මේ"
බලන් ඉන්න බැරි තැන Iu ජන්කුක් ගෙන් ඇහුවා
"මේ ඉන්නෙ මගෙ Husbend , Jeon Taehyung "
ජන්කුක් ටේව පෙන්නලා කිව්වෙ ,Iu නිකම් හයියෝ වගෙ මූඩ් එකක් මවාගද්දි
"Oh එහෙමද "
"ඔව් එහෙම තමයි "
ටේ Iu ට රවලා කිව්වා
"ok nice to meet you Taehyung "
අයියූ ටේට අත දික් කරා
ටේත් ඊළගට Iu ට අත දික් නොකරම nice to meet you කිව්වෙ , අයියූට ටිකක් කේන්ති යද්දි
Th=මන් නනවා
ටේ ජිමින් ගෙ අතෙ එල්ලිලා ගියෙ ,ජන්කුක් කියන ඒවා සතපහකට ගනන් නොගෙන
Bogam = හොද වැඩේ මට කරපු ඒවට තොට
බෝගම් ජන්කුක් ගෙ කොන්දට එකක් ගහලා දුවලා ගියා
YOU ARE READING
My Cute Wifu (TAEKOOK) [Completed]
FanfictionTae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද කරන්න ඕනි Tae=ම්ම්ම්ම් තොකෝ ,ඉත්තෝබෙලි ,බිස්කි ම්ම්ම්ම් අලන් දුන්නොත් වයිෆි හබී එක්ක යාලු වෙනෝ හීහී ...