Chapter 28

1.6K 286 236
                                    

අදට දවස් 2 ක් ටේව හොස්පිටල් එකෙ ඉදන් ගෙදර අරන් ඇවිල්ලා , මෙ දවස් දෙකටම ජන්කුක් නෙමී ටේ ලගින් හෙල්ලුනෙ , ජන්කුක් ගෙ ඔයිස් එකෙ ඔක්කොම  වැඩ බැලුවෙ සූබින් , ඒ හින්දා බෝගම් ට පුෂ්පෙ පැනලා ඉන්නෙ එයාගෙ  සූකිරි බඩිල්ල ට එයා එක්ක ඉන්න දැන් පොඩි වෙලාවක් නැති හින්දා , බෝගම් හැදුවෙ ජන්කුක් ගෙ  උගුල්ලන්න , ඒත් ටේ අහින්සක හින්දා බෝගම් එයාගෙ ප්ලෑන් එක නවත්තන්න තීරණය කරා

"හබී අනී.ඇතී.මදෙ.බන්දි.පුල්  .තා.බොල්ල බෑ ..මත"

"එහෙම.කියලා බැ.බබා තව.ටිකක්.බොන්නකො..ඉතින් ..ඔයා .මගෙ.ස්නෝවයිට්නෙ"

,ජන්කුක් ටේට උදේ පාන්දර ම පත සුප් හැලියක් හදාගෙන ඇවිත් පොවන්න ගත්තෙ ටේ මූනත් දෙල් කරන් ජන්කුක් ගෙ අමු එලුවලු කෑලි හැපෙන සුප් එක නහයත් වහගෙන බොන්න ගත්තෙ එයාගෙ හබීගෙ හිත ඌවා කරන්න බැරි හින්දා

"හබී.දැන්.නම්.මත.බෑආආආආආආආආආආආආආආආආආආආආආආආ "

"යාහ්.බබා ...ඔයා නම්"

,ටේ කිඹුලා පොලේ ගැහුවා වගෙ ඇදට පැනලා කොට්ටෙන් මූන වහගත්තෙ තවත් ජන්කුක් ගෙ සුප් එක බොන්න බැරි හින්දා , මොකද කිව්වොත් ඒ සුප් එක ඒ තරම් රසයි :)

,ටේ කිඹුලා පොලේ ගැහුවා වගෙ ඇදට පැනලා කොට්ටෙන් මූන වහගත්තෙ තවත් ජන්කුක් ගෙ සුප් එක බොන්න බැරි හින්දා , මොකද කිව්වොත් ඒ සුප් එක ඒ තරම් රසයි :)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"බබා..කෝ.ඔය කොට්ටෙ අයින්.කරන්න.හබීට ..මූන පෙන්නන්න "

"හී හලි..ඔන්න හබී"

,ටේ මූන ලග තියන කොට්ටෙත් අයින් කරලා ජන්කුක් ව පෙරලගෙන ජන්කුක් ගෙ ඇග උඩට ඇවිත් හිනාවෙවී ඉන්නවා  ජන්කුක් ගෙ මූන දිහා බල බල

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now