Chapter 42

1.9K 224 49
                                    

2 years leter

"ඇයි බබා කෑගහන්නෙ"

"පැතියා නූර්තියී හුහ් ,මදෙ තුත්තු හපනූ එයා ,එතෝත මත තිදෙනූනි ,ඉහිම්...හුවෑව්"

එදා හොස්පිට්ල් එකෙදි ටේට පිරිමි දරැවෙක් හම්බුනෙ සතුට වැඩිකම ජන්කුක්ගෙ ඇස් වලින් කදුලු බේරිලා යද්දි , ඒත් ටේ මුලු දවසක්ම ෆේන්ට් වෙලා හිටියෙ හැමෝමවම බය කරලා , ඒත් හැමදේම වෙන්නෙ හොදට කියලා ඔක්කොම විෂ්වාස කරා , දැන් ටේකුක් දෙන්නට පුංචි කොල්ලෙක් ඉන්නවා , ජන්කුක්ගෙ වගෙ බනී දත් දෙකක් තියෙන ටේ වගෙ කියුට් කොල්ලෙක්

එදා හොස්පිට්ල් එකෙදි ටේට පිරිමි දරැවෙක් හම්බුනෙ සතුට වැඩිකම ජන්කුක්ගෙ ඇස් වලින් කදුලු බේරිලා යද්දි , ඒත් ටේ මුලු දවසක්ම ෆේන්ට් වෙලා හිටියෙ හැමෝමවම බය කරලා , ඒත් හැමදේම වෙන්නෙ හොදට කියලා ඔක්කොම විෂ්වාස කරා , දැන් ටේකුක් දෙන්නට පුංචි කොල්ලෙක් ඉන්නවා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Taenu
2 years old
Taekook Only Son
Cut baby

පඩිපෙළ උඩට වෙලා ටේනුව වඩාගෙන ඉන්න ටේව දැකලා ජන්කුක් ට හිනා යන්න ආවත් එහෙම්ම කටවහන් හිටියෙ කොල්ලව අවුස්සන්න ඕන්නැති නිසා

ටේ ලගට හිමීට ඇවිදගෙන ආපු ජන්කුක් ටේගෙ අතෙ ඉන්න තමන්ගෙ දරැවව පුලුන් රොදක් වගෙ උස්සගෙන ගිහින් සෝෆා එකෙ වාඩිවුනෙ ටේත් ඊගාවට ජන්කුක් ගෙ පස්සෙන් යද්දි

"මගෙ සූටි මැණික ..මොකො මෙ පපාගෙ කුක්කු හපන්නේ...පපාට සිදෙනෝනෙ බෝලෙ එහෙම කරද්දි ,එහෙම කරන්න එපා හරිද බබා"

ජන්කුක් පුංචි ටේනුගෙ බෝල කම්මුල් සිපගෙන කතා කරෙ ටේ මේ දිහා කන්න වගෙ බලන් ඉද්දි

"ඇයි උයා කිව්වම එයා අහනෝද හුහ්"

"අපි කියලා බලමුකො බබා ඉතින්"

"හුහ්"

ටේගෙ නලලින් උණුසුම් හාදුවක් තියපු ජන්කුක් ලෑස්ති වුනෙ ජෙයොන් පැටියා එක්ක කතා කරන්න

"Hi Princess ,කොහොමද මගෙ පැටියට ම්ම්ම්..මන් ඔයාගෙ අප්පා බේබි..මොකද දැන් මගෙ පැටියා පපාගෙ කුක්කු හපනවා කියන්නෙ..පපා වගේම බබත් නෝර්ටි වෙලාද ම්ම්..බබා දග කරන්නැතුව හිටියොත් මගෙ පැටියට අප්පා චොක්ලට් ගොඩාක් අරන් දෙනවා ,අප්පා පොමිස් ,අප්පා ලව් යූ සෝ මච් ඩෝල්"

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now