ජන්කුක් ගෙදර එනකොට අද වෙනදට වඩා බඩු මලු උස්සන් ආවෙ එයාගෙ බබා එයා එක්ක තරහා වෙලා හින්දා ,ස්ටෝබෙරි ,චොක්ලට් , මිල්ක්ෂේක් , ටොෆීස්.......ඔය වගෙ දේවල් ගොඩාක් අරන් ආවෙ ඒවා ටේට දුන්නොත් ටේ එයා එක්ක් යාලු වෙයි කියලා , ඒත් ජන්කුක් දැනන් හිටියෙ නැ වෙනදට වඩා අද තත්වෙ බයානක වෙයි කියලා
ඉක්මනට කාර් එක පාර්ක් කරලා අඩියට දෙකට මැන්ෂන් එකට ආපු ජන්කුක් දැක්කෙ එයාගෙ Angel සෝෆා එකට වෙලා කකුල් දෙකත් වන වන ස්ටෝබෙරි කකා Tv එකෙ බලනවා , ඉක්මනට ටේ ලගට ගිය ජන්කුක්
Jk=බබා හබී ආවා
ඒකට ජන්කුක් ට ටේගෙන් හම්බුනු ප්රතිචාරය නම් ජන්කුක් බලාපොරොත්තු නැති දෙයක්
ජන්කුක් ට ඔරවලා ,ජන්කුක් ව සත පහකටවත් ගනන්ගන්නැතුව ටේ පඩිපෙළ නැගලා කාමරේට ගිහින් දොර වහගත්තෙ ජන්කුක් ගල් ගැහිලා වගෙ වෙච්ච දේ දාරණය කරගන්න උත්සහ කරද්දි
Mr.Jeon=හොද වැඩේ ,දැන් ඉතින් ගිහින් යාලුකරගන්නකො මා පුතේ
මෙ Drama එක දිහා බලාගෙන හිටපු ජන්කුක් ගෙ අප්පා ජන්කුක් ගෙ පිටට තට්ටුවක් දාලා කිව්වා
Jk=ආහ් අප්පා ඔයත්
කියලා ජන්කුක් ඉක්මනට උඩට ගියෙ මොන ගැටේ ගහලා හරි ටේව යාලු කරගන්න ඕනෙ හින්දා
හිමීට කාමරෙ දොර ඇරලා ඔලුව දාපු ජන්කුක් ට නම් ටේ දිහා හොල්මන්ක්වත් පේන්න හිටියෙ නැ ,බලන් ඉන්න බැරි ම තැන ජන්කුක් ටේට කතා කරා
Jk=බබා ..මගෙ බෝලේහ් ,කොහෙද පන ඔයා ඉන්නෙ
Th=මන් මෙතන ඉල්ලෙ
කියපු ටේ ,ජන්කුක් ට රෑම් එකෙ තිබ්බ අහුවෙන අහුවෙන බඩු වලින් ගහන්න පටන්ගත්තෙ ජන්කුක් හූ තිය තිය කාමරේ වටේ දුවන්න ගන්න පටන් ගන්නකොට
"ආහ්...බබා..ගහන්න ..එපා .. ,සෝස මල.කේන්ති ..ගන්න එපා රත්තරනේ ... ඔයා ..ඉක්මනට නාකි..වෙයි..අම්මො ඔම්මාආආ..ඔලුවටම ගැහුවා නේද "
ටේ ළග තිබ්බ මල් වාස් එකකින් ජන්කුක් ගෙ ඔලුවට ගැහුවෙ ඌරෙක් පොලේ ගැහුවා වගෙ ඇද උඩට වැටෙද්දි
මෙ අතරෙ TAEKOOK කාමරෙ ලගින් ගියපු මිස්ට ජෙයොන්
Mr.Jeon=කාලා වරෙන් මා පුතේ
YOU ARE READING
My Cute Wifu (TAEKOOK) [Completed]
FanfictionTae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද කරන්න ඕනි Tae=ම්ම්ම්ම් තොකෝ ,ඉත්තෝබෙලි ,බිස්කි ම්ම්ම්ම් අලන් දුන්නොත් වයිෆි හබී එක්ක යාලු වෙනෝ හීහී ...