Chapter 18 (ස්පැගඩි දෙයියා )

1.7K 290 200
                                    

"බුදාම්ම්මෝඕඕඕඕඕ"

බෝගම් ගෙ කෑගැහිල්ලට සිහින ලෝකෙ තනිවෙලා ඉදපු කපල් ඔක්කොම මෙ ලෝකෙට ආවෙ මොකක් හරි පුපුරන සද්දයක් ආපු හින්දා , කට්ටියම ඉක්මනට පල්ලෙහාට එනකොට දැක්කෙ

"ආඅ මෙන්න..මෙන්න..පිසාචයෙක්ක්ක්"

හොබී ලතෝනි දිදි ජැක්සන් ගෙ පිටිපස්සෙ හැන්ගුනෙ බෝගම් ඉන්න විදියට එයාව පේන්නෙ හරියට යකෙක් වගෙ හින්දා

කිචන් එකෙ තිබ්බ ගෑස් එක පිපිරිලා යද්දි රාමෙන් හදන්න හිතපු බෝගම්  දැන්   බලන ඕන කෙනෙක් ට පේන්නෙ හරියට නිකම් යකෙක් වගෙ , ඇග හැම තැනම දැලියි ඔලුවෙ ඉදන් බේරෙන නූඩ්ල්ස් කෑලි බෝගම් නිකම් අමුතුම ඩයල් එකක්

"ටහුක් යකො ස්පැගඩි දෙයියා "

ජන්කුක් අත් දෙකත් වැදගෙන කියවන්න ගත්තෙ අනිත් උන් කටවල් ඇරගෙන බලම් ඉද්දි

ජන්කුක් අත් දෙකත් වැදගෙන කියවන්න ගත්තෙ අනිත් උන් කටවල් ඇරගෙන බලම් ඉද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කවුද පගෝ ස්පැගඩි දෙයියා "

සුගා ජන්කුක් ගෙන් ඇහුවෙ මූ මොන කුනුහර්ප කියවනවද හිතාගෙන

"බිලාලයො මෙ ඉන්නෙ ස්පැගඩි දෙයියා ,පේන්නැද්ද යකො නූඩ්ස් කෑලි එල්ලෙන්නෙ ඔය , වැදපන් යකො වැදපන් නැත්තම් තොට සාප වෙයි"

ජන්කුක් හැමෝටම රහසින් කිව්වෙ දෙවියන්ට ඇහුනොත් හොද නැති හින්දා

"හත්තික්කෙ ස්පැගඩි දෙයියා ,සාදු සාදූඌඌඌ"

ජුන් බිම දිගාවෙලා බෝගම් ට වදින්න ගත්තෙ මුන්ට පිස්සු හැදිලද කියලා බෝගම් කටත් ඇරන් බලන් ඉන්නකොට

"මොනෝත්......."

බෝගම් කියන්න ගිහින් කටවගත්තෙ මට කරපුවට තොපිට හොද වැඩක් කරන්න කියලා හිතාගෙන

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now