Chapter 24

1.6K 294 171
                                    

හැමෝම එකතුවෙලා ටේව හෙව්වත් ,ටේගෙ හෙවනැල්ලවත් කාටවත් හොයාගන්න බැරිවුනා ,සුගයි ජුනුයි එකතුවෙලා පාරවල් ගානෙ ටේව හෙව්වත් ටේව හම්බුන්නෑ , ජන්කුක් ටේ යන්න පුලුවන් හැමතැනකටම ගිහින් බැලුවා ඒත් ටේව හම්බුන්නැ, ජන්කුක් පසුතැවුනා ඊයෙ වුන දේට , ජන්කුක් ට හිතුනෙ මීටවඩා ටේට අවදානෙ දුන්න නම් ටේට මෙහෙම වෙන්නැ කියලා

"අනෙ හියුන් , මගෙ මැණික .හොදින්.ඇති.නේද",

ජන්කුක් ජින්ගෙ තුරැලට වෙලා අඩන්න ගත්තෙ හරියට පළවෙනි දවසෙ ස්කෝලෙ ගිහින් අම්මව ඉල්ලන පොඩි ළමයෙක් වගෙ

"එයා..හොදින්.ඇති.කුකී.අපි හිතනවට වඩා.ටේ.දක්ෂයි"

ජින් , ජන්කුක් ගෙ ඔලුව අතගගා කියවනවා , එ වුනාට ජිනුත් ඉන්නෙ හොදටම බයවෙලා

"මෙ ඔක්කොම..ඔහෙ හින්දා.තමයි .පකින්.ජෙයොන් ජන්කුක් "

ජිමින් ජන්කුක් ගෙ ඇගට වැරැද්ද පැටෙව්වා , ජිමින් වැරදි නැ ,ජන්කුක් ට තිබ්බා ටේව නවත්තගන්න

"දැන් රණ්ඩු කරලා වැඩක් නැ චිමී , අපි රණ්ඩු කරා කියලා .ටේ එන්නෑනෙ"

හොබී ජිමින් ව බදාගත්තා , හොබී දන්නවා ජිමින් එහෙම කිව්වෙ හිතෙ තියන වේදනාව හින්දා කියලා ..

"අනෙ..හියුන්ගී ..මගෙ..ටේටේ..අනෙ..මට ..ටේව.ගෙනල්ලා .දෙන්නකො"

ජිමින් හොබීව බදාගෙන අඩන්න ගත්තෙ හොබීගෙ ඇස්වලත් කදුලු පිරෙද්දි

"සුගයි ජුනයි ගියානෙ..බලන්න .ටිකක් ..ඉවසන්න කො.ජිමින් "

හොබීට කියන්න පුලුවන් ඉවසන්න කියලා විතරයි

Other side

"හබී..හලි..නාකයි..ඉහි..ආයූ..නූනට .හබී.ලාව් යූ තමයි ..ඒකනි .කිෂි..කලේ..ටේටේ..ට .බොරැ ..කූවා..වොෂ්රෑම් ...නනවා ..කියලා ..ටේටේ ..ඉන්නකොට ..කාදලයිනි..ඒත. හින්දා..තමයි ..ටේටේව..දාලා ..ගියේ..ඉහි.ඉහි...අලේ..ටේටේට ..සිදෙනෝ..නි..හබි..ඒම..කලද්දි..හුවෑආආආආඅ ..ටේටේගෙ..ඇතුලෙන්ම..සිදෙනවා ඉහි..ඉහි..."

"කාගෙද මෙ ඇතුලෙන් රිදෙන්නෙ"

ටේ හිටියෙ පාලු පාරක බෙන්ච් එකක වාඩිවෙලා අත් දෙකෙන්ම මූන වහගෙන අඩ අඩ , ටේට කේන්තියි..ඊටවඩා දුකයි.අයියූ..ජන්කුක් ව කිස් කරපු ..එකට ටේට හිතුනෙම..ගිහින්.අයියූගෙ..කොන්ඩෙ ගලවලා..වෙසක්..කූඩුවක.රැල්ලකට .එල්ලන්න

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now