Chapter 40

1.7K 241 66
                                    

6 months letter

අදට මාස 6 ක් ටේ ප්‍රෙග්නට් වෙලා , ටේ හිටියෙ සෝෆා එකෙන් වාඩිවෙලා එයාගෙ බන්ඩි ගෙඩියත් උස්සගෙන ජන්කුක් එනකල්

අදට මාස 6 ක් ටේ ප්‍රෙග්නට් වෙලා , ටේ හිටියෙ සෝෆා එකෙන් වාඩිවෙලා එයාගෙ බන්ඩි ගෙඩියත් උස්සගෙන ජන්කුක් එනකල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"Bbyyyyyyyyyyyyyyy"

"Hubbyyyyyyyyy"

"බබා ඉන්න ඔයා ,මන් එන්නම්"

ජන්කුක් ව දැක්ක පුංචි වලස් පැටියා සෝෆා එකෙන් නැගිටින්න හැදුවත් , ටේට අමාරැ හින්දා ජන්කුක් එක පිම්මට ටේ ලගට දුවලා ගියෙ ටේ අත් දෙකත් දික් කරගෙන ඉන්දැද්දි

"හබී වඩා"

"කො එන්න මගෙ සීනි බොලෙ"

ටේව වඩාගත්තු ජන්කුක් ටේවත් අරන් රෑම් එකට ගියෙ ජන්කුක් ඔෆිස් යද්දි ටේ ජන්කුක් ට ගේන්න ගියපු කඩයප්පම් මල්ලත් උස්සගෙන

At Taekook Room

"හබී උයා අලව ගෙලාවද ?"

"ඔව් ඔව් මැණිකෙ මෙන ඔයාගෙ කඩයප්පන් මල්ල , හබි ටග් ගාලා වොෂ් දාගෙන එන්නම් හරිද?"

"හලීඊඊඊඉ"

"කොහෙවත් යන්නැ මන් එනකම් හොදද?"

"හලි අනි"

"Love u bby"

"ලාව් යූඌඋ ටූඌඌඌ"

පැය බාගෙකින් විතර ජන්කුක් වොෂ් දාගෙන එනකොට දැක්කෙ ටේ කණ්ණාඩිය ඉස්සරහට වෙලා බිම බලන් අඩ අඩ ඉන්නවා , ඊතලයක් වගෙ වේගෙන් ටේගෙ ලගට දුවපු ජන්කුක් ටේව හරව හරව බලන්න ගත්තෙ ටේවත් කම්පියුස් කරලා

"මැණික ,ඇයි පන අඩන්නේ"

ජන්කුක් ටේගෙ චබී කම්මුල් තමන්ගෙ අත් අතරට අරන් කතා කරන්න ගත්තා

"හබී..ඉහි..ඉහි..හුවෑආආඅහ්හ්හ්හ් ..වයිෆි මාත් වෙලා ,වයිෆි දැන් කැත වෙලා ,හබිත දැන් වයිෆි ව එපා වෙයි ඉහි"

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now