හැමෝම බැලුවෙ කවුද එ කෑ ගැහුවෙ කියලා
"කායි"
ජන්කුක් ඉක්මනට ටේව වඩාගත්තෙ ජන්කුක් දන්නව මූ මොකටද එන්නෙ කියලා
"Woh කවුද මෙ Angel "
කායි ටේ දිහා බලාගෙන ඇහුවා
"එ ඉන්නෙ මගෙ වයිෆි Jeon Taehyung "
ජන්කුක් කායිට එහෙම කිව්වම කායි ගෙ මූන මැලවිලා ගියෙ හරියට හුලං ගියපු ටයර් එකක් වගෙ
"ඔහ්..Hello Taehyung මන් Kai , අදුර ගැනීම සතුටක් , මන් ඔයාගෙ හබීගෙ හොද යාලුවෙක්"
කායි ටේට අත දික් කරලා කිව්වා
"නයිස් තු මීත්යූ කායි හියුන්ගී "
ටේත් ඊළගට කායිට අතට අත දීලා කතා කරේ ,කායිට ටේව උස්සන් යන්න හිතෙද්දි
"ජන්කුක් අන්න Mr.Choi එනවා "
සුගා ජන්කුක් ගෙ පිටට තට්ටුවක් දාලා කිව්වා
"ඔහ් "
ජන්කුක් ඊළගට ටේව බිමට බස්සලා ටේගෙ අතින් අල්ලගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා
"ජන්කුක් අන්තිමට වයිෆි වත් එක්කන් ආවා නේද"
Mr.Choi ජන්කුක් ගෙ පිටට එකක් ගහලා කිව්වා
"ඔව්..එක්කගෙන ආවා choi"
"Good , මොකක්ද නම උබෙ වයිෆි ගෙ"
"Jeon Taehyung "
Jungkook ටේට ඇහැක් ගහලා කිව්වා
"අදුර ගැනීම සතුටක් ටේ බෙයා"
"මතත් එහෙමයි චෝයි හියුන්ගී "
"Cute උබටම ගැලපෙනවා කොල්ලව"
"මගෙ තේරිම තමයි ඉතින් "
"කොහොමත් උබෙ චොයිස් හොදයි නෙ ,යමන්ලා ඇතුලට හිටන් ඉන්නද කල්පනාව
"ඔව් යමන්ලා මට හිටන් ඉන්න බැ"
බෝගම් බිත්තියට හේත්තු වෙලා කිව්වා
"යන් එහෙනම් "
ඊළගට හැමෝම ගිහින් එයාලට ඇරේන්ජ් කරලා තිබුනු ටේබල් එකෙන් ගිහින් වාඩිවුනා
"ටේ බබා ජූස් එකක් දෙන්නම්ද බොන්න "
ජන්කුක් ටේගෙ කම්මුල.සිනිදුවට අතගාලා කිව්වා
YOU ARE READING
My Cute Wifu (TAEKOOK) [Completed]
FanfictionTae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද කරන්න ඕනි Tae=ම්ම්ම්ම් තොකෝ ,ඉත්තෝබෙලි ,බිස්කි ම්ම්ම්ම් අලන් දුන්නොත් වයිෆි හබී එක්ක යාලු වෙනෝ හීහී ...