Chapter 15

1.8K 302 146
                                    

හැමෝම ඊළගට එපාර්ට්මේන්ට් එකට යන්න ගියෙ ,ජන්කුක් එපාර්ට්මේන්ට් එකට ගියා කියලා ජැක්සන් ට කෝල් කරලා කිව්ව හින්දා ,ටේ නම් තාම ජින්ට තුරැල් වෙලා අඩනවා , සුගා ජිමින් දිහා බලන් ඉන්නවා , ජිමින් සුගාට හිටු කියලා රවනවා , අනිත් පැත්තෙන් ජුන් සසර කල කිරිලා වගෙ ඉන්නවා

එපාර්ට්මේන්ට් එකට ආපු ගමන් ටේගෙ ඇස් හෙව්වෙ එයාගෙ Cold Husbend ව

ජන්කුක් සෝෆා එකෙ වාඩිවෙලා ඉන්නවා ෆෝන් එකත් ඔබ ඔබ

ජන්කුක් ව දැකපු ටේ

"හබීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

ටේ දූගෙන දූගෙන ගිහින් ජන්කුක් ගෙ ඇගට පැන්නෙ ,ජන්කුක් බොහොම අමාරැවෙන් හිනාව පාලනය කරගනිද්දි

"මොකද"

ජන්කුක් තරහා මූනක් මවාගෙන කිව්වා

"හබී තලාද වයිෆි එක්ක"

ටේ ජන්කුක් ගෙ ෂර්ට් එකෙ බොත්තම ක් එක්ක සෙල්ලම් කරන ගමන් කිව්වා

"ඔව් තරහයි"

ජන්කුක් ටේව අවුස්සන්න හිතන් කිව්වා

"හලි....හබී.ටේටේ...ආයෙ උයාත ..කාදලයක් වෙල්ලැ ....ඉහි.."

ටේ ජන්කුක් ගෙ උකුලෙන් බිමට පැනලා අත් දෙකෙන් මූන වහගෙන අඩ අඩ කාමරේට දිව්වා

"බබා ඉන්න"

ජන්කුක් ටේගෙ පස්සෙන් දුවන්න ගත්තා

Calling ... Appa

"ආහ් ෆක් ෆක්"

ජන්කුක් ගෙ තාත්තා ගෙන් ජන්කුක් ට කෝල් එකක් ආපු හින්දා ජන්කුක් කෝල් එක ආන්සර් කරන්න ගියා

Yoonmin

ජිමින් කාමරේට ආපු ගමන් වොෂ්රෑම් එකට ගියෙ වොෂ්රෑම් එකෙ දොරත් හයියෙන් වහගෙන , සුගා ට නම් දැන් තේරිලා ඉන්නෙ අද රෑට බතුත් නැ කියලා

"බබා..ඔයා ..නානවද"

සුගා වොෂ්රෑම් එකෙ දොරට තට්ටු කරලා ඇහුවා

"නැ අහවල් එක කරනවා"

ජිමින් හයියෙන් කෑ ගැහුවා

"නැ නැ කරගෙන එන්නකො එහෙනම් "

ජිමින් ඉන්නෙ කේන්තියෙන් කියලා තේරිච්ච යුන්ගි කටවහගත්තා

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now