at Hospital
"හබී අඅහ්..රිදෙනවා . වයිෆිත රිදෙනෙවාආආඅ"
"මැණික ටිකක් ඉවසන්න පන ,ඩොක්ටර් පීල්ස් මොනාහරි කරපන් මිනිහො බලන් ඉන්නැතුව "
"Mr.Jungkook ඔයාව පාලනය කරගන්න ,නර්ස් මෙයාව එක්කන් යන්න"
ටෙ හිටියෙ බබා හම්බෙන්න ලන් වෙලා , ඒත් ටේට අනිත් අයට වඩා වැඩියෙන් අමාරැවක් දැනෙන්න ගත්තේ සමහරවිට එයා කොල්ලෙක් හින්දා වෙන්න ඇති
"ජන්කුකා වරෙන් අපි එලියෙන් ඉමු"
"අත ඇරපන් ප*යො ,මගෙ කොල්ලට මාව ඕනෙ"
"ජන්කුක් ජින් ඇතුලෙ ඉන්නවා එයා ටේව බලාගනි මල්ලි"
"අඩො ටිකක් ඉවසපන් හැමදේම හොදින් වෙයි"
"අනෙ බන් මට බයක් දැනෙනෙවා"
"නාඩා හිටපන් ඕයි ,ඔක්කොම හොදින් වෙයි"
මෙ අතරතුර
"pushh"
"ආආආඅ බෑ..ඌහ්..රිදෙනෙවාආආආඅ"
"ටේ මැණික තව ටිකක් ඉවසන්න රත්තරනෙ"
"ආආඅ බෑ..හබීඊඊඊඉ ව..ඕනි"
ටේව ඔපරේෂන් තියටර් එකට අරන් තිබ්බෙ අනිත් අයට වඩා ටේගෙ බ්ලඩ් වැඩියෙන් ලීක් වෙන්න ගත්තෙ එතන ඉන්න හැමෝම බය වෙද්දි
"ඩොක්ටර් මොකක්ද වෙන්නෙ , ඇයි මෙච්චර බ්ලඩ් ලීක් වෙන්නෙ "
"Sorry Mr.seokjin අපිට එක්කෙනෙක්ව තෝරගන්න වෙයි "
"මොක..ක් මො.කද්ද..කියන්නෙ"
"ටේට තව ටික වෙලාවයි ඉතිරි වෙලා තියෙන්නෙ ,ඔපරේෂන් එකෙන් පස්සෙ එයාගෙ ජීවිතෙ නැතිවෙන්න තියෙන ඉඩ වැඩියි"
Next Chapter
"හුවෑආආඅහ්හ්හ්හ්"
"ෂ්ෂ්..බබා ..මෙ ඉන්නෙ ඔයාගෙ අප්පා "
"ටේ කොහෙද ටේ.., එයාට හොදයි නේද.., එයාට සතුටු හිතෙයි අපෙ බබාව දැක්කම ඉන්න මන් පෙන්නලා එන්නම් මගෙ මැණිකට"
"කුකී ඉන්න"
"ඇයි , මට ටේ ලගට යන්න ඕනෙ"
"ටේ අපිව දාලා ගිහින් ඉවරයි ජන්කුකී"
"නෝ ..නෝ..වේ......."
............................................................Hi , Bye
End එකට රෙඩිද ? ,මාත් එක්ක කේන්ති ඇති නෙ දැන්
End එකෙන් හම්බෙමු
YOU ARE READING
My Cute Wifu (TAEKOOK) [Completed]
FanfictionTae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද කරන්න ඕනි Tae=ම්ම්ම්ම් තොකෝ ,ඉත්තෝබෙලි ,බිස්කි ම්ම්ම්ම් අලන් දුන්නොත් වයිෆි හබී එක්ක යාලු වෙනෝ හීහී ...