Chapter 26

1.5K 295 177
                                    

"ඇන්තෝනියෝඕඕඕඕ"

"Suga"

,පිටිපස්සෙන් ඇහිච්ච කටහඩ හින්දා ඒ පැත්ත හැරිච්ච කායිට දකින්න ලැබුනෙ වියරැවෙන් වගෙ හිනාවෙවි එයා දිහා බලන් ඉන්න සුගාවයි ජුන්වයි , වැඩේ වැරදුනු කායි අහින්සක හිනාවක් දැම්මෙ වැඩේ ෂේප් කරගන්න හිතාගෙන

"නැ නැ .යකො ,උබ කියන්න ඕනෙ .බුද්දදාස මහත්තයෝඕ කියලා ,කො කියපන් ඉතින් "

"මොකද.යකො.තොට වෙලා තියෙන්නේ  , අමු කැවිලද?"

"ඇයි අවුල්ද මම්ලේ , බලපන්කො ජුන් මූ"

"මූට පයිත්තියන් බන් "

Suga කියන මෙලෝ මගුලක් තේරෙන්නැති Kai තොට පිස්සුද මට පිස්සුද කියලා මූඩ් එකෙන් සුගා දිහා බැලුවෙ සුගයි ජුනුයි එකතුවෙලා හයියෙන් හිනාවෙද්දි

"ම්ම්හ්....බී"

Tae ගෙ කෙදිරිලි ඇහෙනවා එක්කම සුගාගෙ මූන කේන්තියෙන් පිරිලා ගිහින් ඇස් දෙක ගිනි බෝල වගෙ වුනෙ ,කායිට පත කෙල ගුලියක් ගිලෙද්දි

" උබ.බර වැඩක්.වගෙ.නෙ , ටේ ඕන්නැ.වරෙන් මාත් එක්ක fuck කරන්න .හැබැයි මන් ටොප් "

"පිස්සුද.මන් ..මුකුත් .කරන්න ගියෙ.නැ.ටේ.හොදින්ද  කියලා බලන්න ගියෙ".

"ඒකද උබ මෙතන ෂර්ට් එකත් ගලවගෙන ඔය ඇටකටු පැක් එක එලියට දාන් ඉන්නෙ !!!!!!!!"

Suga කායිට ලන් වෙන ගමන් එයාගෙ ෂර්ට් එකෙ බොත්තම් ගලවන ගමන් කතා කරන්න ගත්තෙ , කායි බයටම පස්සෙන් පස්සට යද්දි

"සුගා.මන් .කියන දෙ.අහපන්.උබලා හිතනවා වගෙ දෙයක්.උන්නෑ.මාව විෂ්වාස කරපන්.මන් අහින්සකයි "

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now