Chapter 44 (End)

1.9K 192 56
                                    

At Bangalow

Sg=අඩො ඉස්සර වගේමයි තාම

යුන්ගි කිව්වෙ බන්ගලො එක දිහා බලාගෙන , ඔක්කොම වෙලා ගොඩක් කල් , ඒත් හැමදේම අද ඊයෙ උනා වගෙ , දැන් එයාලගෙ පවුල සම්පූර්ණයි ,ලමයි ලොකුවෙලා , හැමදේම හොදට සිද්ද වුනා

Jk=ම්ම්..ඔව් බන්..හැමදේම හොදින් සිද්ද වුනා..

ජන්කුක් කිව්වෙ යුන්ගිගෙ කරට අත දාගෙන

"අඩො අපිත් ආවා"

යුන්කුක් මැද්දට ආවෙ ජුනුයි ජැක්සනුයි

Jk =අම්මො..උබලව අල්ලන්නත් අමාරැයි දැන්..

ජන්කුක් කිව්වෙ හොබීගෙ උරහිසට ගහලා ..

Hobi=අනෙ පලයන් පගො යන්න , තෝනෙ හොයාගන්නවත් බැරි

හොබී කිව්වෙ එයාගෙ ෂන්ෂයින් හිනාව දාලා

Jin=කට්ටිය යන් නේද එහෙනම් ඇතුලට

ජින් කිව්වු මැන්ෂන් එක ඇතුලට යන ගමන්

Taenu=වොහ්..මෙහෙ මරැනෙ අප්පා

Jk=අප්පගෙ චොයිස් තමයි බබා ,අපි ඉස්සර වැකේෂන් වලට එන්නෙ මෙහෙ

Tae=එ කාලෙ ලස්සනයි කුකී ...

Taenu=ඔව් ඉතින් දැන් ඔයගොල්ලො නාකියිනෙ හුහූ...

කියලා ටේනු බන්ගලොව් එක ඇතුලට දුවන්න ගත්තා

Tae=යාහ් ඔහොම ඉන්නවා පොඩි එකාආඅ ..

ටේ කිව්වෙ ටේනුගෙ පස්සෙන් දුවන ගමන්

Jk=බලාගෙන වැටෙයි ..

Sg=යමන්ලා යමන්ලා ඇතුලට මදුරැවොත් කනවා

යුන්ගි කිව්වෙ ඇස් ඉස්සරහින් යන මදුරැවො චප්ප කර කර

Hobi=අඩො මදුරැවො කන්න එපා ,ජිමින් මෙන්න මූට කන්න මොනාහරි හදලා දෙන්න

Sg=අනෙ පලයන් හොබා යන්න

Jm=ඔය දෙන්නා නම් තාම ඉස්සර වගේමයි

ජිමින් කිව්වෙ යුන්ගියගෙ පස්සට එකක් ගහලා

Sg=ඒයි රෑට කොරගහන්න ආසද පක් ජිමින්

යුන්ගි කිව්වෙ එයාගෙ සැවේජ් ලුක් එක දාලා ,ඕක ඇහිච්ව යුන්මින්

My Cute Wifu (TAEKOOK) [Completed]Where stories live. Discover now