"Shall we Dance ? "
මනෝ පාරක් ගහගෙන හිටපු බෝගම් මෙ ලෝකෙට ආවෙ එයාගෙ ඇස් ඉස්සරහට දික් වෙච්ච අතක් හින්දා , එ අතේ අයිතිකාරයා කවුද කියලා බලන්න හැරැනු බෝගම් දැක්කෙ
"ඔයා..කවුද "
නළලට වැටිලා තියන කොණ්ඩෙට යන්තමට පේන ඇස් දෙකත් එක්ක දිලිසෙන තොල් වලින් එයා දිහා බලාගෙන ,බෝගම් ට අත දික් කරන් ඉන්න තරැණයෙක්ව
"Oh Hi I'm Soobin , Nice to meet you "
සූබින් බෝගම් ගෙ අත අල්ලලා කතා කරේ බෝගම් කටත් ඇරන් මෙ මිනිහට පිස්සු ද කියලා බලන් ඉන්දැද්දි
"එතකොට ඔයා ..ගෙ ..නම..මොකක්ද "
සූබින් හිනාවෙලා බෝගම් ගෙන් ඇහුවා
"I'm Bogam ,Park Bogam "
බෝගම් සූබින්ට හෑන්ඩ් ෂේක් නොකරම කිව්වා
"කියුට්"
සූබින්ට කියවුනා"මොකක්.හරි .කිව්වද"
බෝගම් ඇහි බැමත් උස්සලා බෝගම් ගෙන් ගැහුවා
"Nope.,එනවද මාත් එක්ක Dance කරන්න "
සූබින් හරි අහින්සක විදියට බෝගම් ගෙන් ඇහුවෙ බෝගම් අකමැති වෙයි කියලා හිතලා
YOU ARE READING
My Cute Wifu (TAEKOOK) [Completed]
FanfictionTae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද කරන්න ඕනි Tae=ම්ම්ම්ම් තොකෝ ,ඉත්තෝබෙලි ,බිස්කි ම්ම්ම්ම් අලන් දුන්නොත් වයිෆි හබී එක්ක යාලු වෙනෝ හීහී ...