part 1

1.6K 63 22
                                    

🕵️අර තාප්ප උඩ බඩගාන වසන්ගතේ අන්තිමට සීමාව ඉක්මවලා...
එම පුද්ගලයාගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංගනය කරලා...
ඒ උනත් පොලිසිය තවම ඔහුව අත්තඩන්ඟුවට අරගෙන නැහැ...එයාට එහෙම කරන්න තියෙන අයිතිය මොකක් ද???
'  .........    ' හිතාගෙන ඉන්නේ එයා superman කියල ද???බලන්න මේ අහිංසකය ට ගහල තියෙන ගැහිල්ල...

🥷අහිංසක... !!!!
බැට්ට්‍රෝ ...!!! හහ්...
මොකක් ද අනේ...ඔයාලා දන්නවා නේ මන් නෙවේ කියල නේ...අඩු ගානේ එක්කෙනෙක් හරි මගේ පැත්ත ට සාක්කි දෙන්න කෝ...!

හේ හේ හරි ලස්සනයි නේ....කොහොමද බියුබල් නාලිකාව ස්පයිඩර් මෑන් මන් කියන්නේ මගේ රෙදි ගලවපු හැටි....
අර අහිංසක මනුස්සයෙක් ට මන් ගැහුව ද කොහෙද කියල...

(නැහැ නැහැ දැන් කොහේවත් බලන්න එපා මන් මේ හොදට ඇදගෙන ඉන්නේ...)

🥷හේයි... බාල්දි ඔලුව....🖖

🛢️මගේ .... නම .... නෝවා....!!!

🥷අහ් හරි හරි...බාල්දි ඔළුවා.... දැන් හරි නේ..

🛢️න්..

👳දෙන්නම නවත්ත ගන්නවා ඔය විකාරේ...
පොඩි ළමයි වගේ නේ....
.
.
.

.
🌵අඩෝ හු## ....
මොකක් ද ඔය බලන විකාරේ....

🌼ශ්ශ්ශ්.......
කෑ ගහන්න එපා බල්ලෝ...එයා නිදි...

🍄👀

🌵 හරි හරි ...
මන් තොගේ ඔය නල්ල මලේ කොල්ලව ඇහැරවන්නේ නැහැ...
මන් ද හු ## මේ තාප්ප උඩ පැන පැන යන මකුලුවෙක් ගේ කාටුන් එකක් හයියෙන් දාගෙන කටත් ඇරන් බල බල හිටියේ....

මැක්ස් එයාගේ අතිජාත යාළුවා ව බලන්න
ගෙට ගොඩවූන පාර ..
මේකා ස්පයිඩර් මෑන් කාටුන්  එක බලනවා....මෙච්චර අලි බබ්බු ....ඒ මදිවට තව පොඩි කොල්ලෙක් ව තුරුල් කරන් ඌ ඇහැරෙයි කියල මට කට වහගන්න ලු...ඉතින් මෙකාගේ ජතකේ මතක් වෙන්නේ ඔයා වෙලාවට තමයි...

උබට අපි කතා කරහම තමයි ........

ඒ අඩෝ... උබ නිදි ද??

🌼 අහ් නැහැ... උබ කියල ඉවර ද??

🍄 -👀

🌵 නොදකින් බෙසිකය....
හත් අවුරුද්දකින් යාලුවෙක් ගෙට ගොඩ උනහම පිළිගන්න විදිහ තමයි...

Tom boy // Completed//Where stories live. Discover now