part 9

230 20 11
                                    

පුදුම මහන්සියකින් ගෙදර ආවේ.. දවස හොපිටල් එකේ ගත වුණ නිසා ඇග රිදෙනවා හොඳටම.. ..
බනී ගේ බෝලේ ට නින්ද යනකම් ම එයාලා සෙල්ලම් කරා... එතකන් මන් කරේ පුටුවකට වෙලා නිදා ගත්ත එක...

🌼අහ්...මගේ කොන්ද...
අර පුටුවේ ඇදයක් ද කොහෙද?

කාර් එකෙන් බැහැලා කොන්ඳත් අත ගගා ගේ ඇතුලට යන්න ආවත් බනී කොල්ලා නැති නිසා ආයේ හැරිලා බැලුවේ...
ජීවිතේට දැකලා නැහැ වගේ  මුළු ගෙදරම පරීක්ෂා කරනවා... ඔව් ඉතින් එක අතකට දැකලත් නැතුව ඇති...

ඒක එක වෙලාවට  මුණේ වෙනස් වෙන ඉරියව් දිහා බලාගෙන ඉද්දී ඇගේ අමරුවත් නැති වෙනවා...
වවල තියෙන තණකොළ උඩ චූටි ඇගිලී වලින් ඇවිදින්න ගත්තේ හරියට
තණකොළ වලට රිදෙයි වගේ.. හිමීට ඒ සිනිදු කකුල් තනකොල වල අතුලද්දි දැනෙන කිතියට ද කොහෙද මුණේ සැරෙන් සැරේ ඇදෙන හිණාවත් එක්ක ඇබරෙන්න
ගත්තා...

ඕන එකක් කරගන්න කියල....
මන් ඇතුලට ආවේ රෑට කන් මොනවා හරි හදන්න ඕනේ නිසා...

🌼මේ පාට හොදයි ද?
නැහැ එක්කෝ රෝස පාට හොදයි...

කන්න ආස වෙයි කිය හිතෙන පාට පාට වලින් කෑම හදන්න ගත්තේ වයසින් ලොකු උනත් තාම පොඩි කියල දන්න නිසා...

🌼අහ්..එක්කෝ..
මන් මොකටද මෙයා ගැන මෙච්චර හිතන්නේ..
ක්ලබ් එකේදි පාට පාට කෑම දුන්නේ නැහැ නේ..

ඕන මඟුලක් කියලා..කෑම ටික ටේබල් එකට අරින්න යද්දි...
මඩ වලින් නෑවිච්ච යක්ෂ පැටියෙක්...

🌼මේ .!!!?

කොටින්ම කිව්වොත් මඩ කනයෙක් කියල නම දාන්න පුළුවන්...
සම්පූර්ණයෙන්ම ගෙදර මඩ වලින් එයාගේ චූටි කකුල් වලින් රටා මවල වගේ හැඩී කරලා තිබ්බා...

🌼මොනවද මේ කරලා තියෙන්නේ ආ....

කොච්චර ලස්සනට එයා ඒ වැඩේ කරලා තියෙනවා ද කිව්වොත් මට කෑ නොගහ ඉන්න බැරි උනා...
බොරුවට මූණ බේරී කරන් ඉන්නවා දැන්...
එහෙමම උස්සලා ගත්තේ වොෂ් රූම් එකට අතහරින්න උනත් බෙල් ඒක වැදුන නිසා එයාව උස්සගෙනම ගිහින් දොර ඇරිය...

🧑‍🦳ඕහ් පුතා...
ඔයා...!!!! වෙන.ස්.... වෙලා...

හහ්...ඒ පාර එයත් කලින් නාඩගමම නටන්න හදන්නේ...

Tom boy // Completed//Where stories live. Discover now