Ring*
දෙන්නම පහළට යනවත් එක්කම ඩෝ බෙල් එක වැදුනත් දෙන්නාගෙන් එක්කෙනෙක් නෙවේ ගනන් ගත්තේ...
මොකද මේ වෙලාවේ දෙන්නම දෙන්නට දෙන්න ඔරවන තරඟයක් පටන් අරගෙන...
බනී ඇවිල්ල දවසක් වත් ගියේ නැති උනත් මේ ගෙදර දැන් එයාගේ ගෙදර බවට පත් වෙලා තිබ්බ..
Ring*
Ring*
🌼බෙල් එක වදිනවා ඇහෙන්නේ නෑද්ද?
🌸ඉතින්...
උයාට ඇහෙන්නේ නෑද්ද?
Ring*
තවත් දිගටම කියාගෙන යන්න හැදුවත් කියන්න හදපුවා මගින් නැවතුනේ ෆින් රවල බලාපු පාර...
රවද්දි ඒ ඇස් දිහා කෙලින් බලාගන්න
වත් බැරුව හිටිය බනී උපරිම වශයෙන් නොසැලී ඉන්න උත්සාහ කරා....
අන්තිම ට උනේ සිය පාරක් විතර ඩො බෙල් එක වදිද්දි දෙන්නම ඔහේ බලා ගත්තා අත බලාගෙන හිටපු එක...
ටික වෙලාවකින් අමුතු සද්දයක් එක්ක ඩෝ බෙල් එක වදින ඒක නැවතුන නිසා ඒ ගැන කාගේවත් කිසි අවධානය ක් යොමු උනේ නැහැ...
මේ මොනවා උනත් කෑම උය උය හිටිය ෆින් ගේ ඔලුවෙ තිබ්බේ නම් බනී ගැන....
අද ඒ වගේ රිඇක්ෂන් එකක් කිසිසේත්ම එයාගෙ න් බලාපොරොත්තු උනේ නැ...
ඔහුට ඒ තුරුලේ දී දැනුන ඒ සැනසීම තාමත් හිතාගන්න බැරි ප්රශ්නයක් වෙලා තිබ්බ...
තොල් උල් කර කර කතා කරන විදිහ...
දත් තිස් දෙකක් දාගෙන පොඩි එකෙක් වගේ හිනාවෙන විදිහ...
පොඩ්ඩ තරහ ගියත් පස්සත් වන වන යන විදිහ... චුට්ටක් බැන්නොත් තොල් කණපිට හරවන් මූණ බෙරී කරගන්න විදිහ...
ටෝක් ටෝක්*
උදේට නිපල් කටේ දාන් තුරුල් වෙලා ඉන්න විදිහ....
මේක හිතන කොට නම් ඔහුට අමුතු හිනාවක් ආවත් ආයෙත් තට්ටු කරන සද්දෙක ට ඔහුගේ අවදනේ යොමු උනා...
🌼බනී?!!!!!!!!!!!!!!!
සාලේ මැද්දට ගිහින් බනී ට බෙරිහන් දුන්නේ මේ සද්ද කරන එක එයාට වදයක් උන නිසා..
🌸මුකද????????.
🌼ගෙදර ඉන්නවා නම් සද්ද නොකර ඉන්න...
මට ආයේ කියන්න තියන්න එපා...
🌸ගෙදර ඉන්න අපා කීල නේ කින්නේ...
මන් නානා... හුම්ම්ම්..
ෆින් තරහෙන් කියද්දී ටිකක් බය උනත් සැල්ලෙන්න බැරි නිසා ගස්සගෙන දොර ගාවට ගියා...
VOCÊ ESTÁ LENDO
Tom boy // Completed//
Não Ficçãoආදරය කොයි මොහොතේ මොන විදිහට අපි අතරට එයි ද? එය දිහා අපි බලන්නේ මොන විදිහට ද එය තමන්ට ගැලපෙන විදිහට ලං කරගන්න උත්සහ කරන විදිහ අනුව එය වෙනස් වෙවී...🌸🏳️🌈🖇️ Trans Bl 🔞
