පුරුදු පරිදි අඩියට දෙකට බාර් එක ලඟට ගිය මම විස්කි බෝතල් දෙකක් ඉල්ලාගත්තේ කෑගහමින්...
🧔. හුග කාලෙකින්!
මදක් වික්ෂිප්ත වුණ පෙනුමකින් අයිතිකාර මනුස්සයා මං දිහා බලාගෙන කිව්වා..
🌼හහ්...
මාව මතකයි එහෙනම්...
🧔අමතක වෙන එකක් නම් නැහැ මහත්තයා...
මට හිටපු වටිනාම වස්තුවක් ඔයා අරන් ගියේ...
මං එදත් කිව්වා අරන් ගිය වගේම වැඩි කාලයක් යන්න කලින් ආයෙත් මගේ කකුල් ගාව වැද වැටෙන්න වෙයි කියල...
🌼මොකක් ද ඒ කාතාවේ තේරුම...!
🧔මොකුත් නැහැ මහත්තයා...
ඔබ ඕවා රස විඳින්න කෝ... ඔබ දැනටත් මත් වෙලා....
අයිතිකාර මනුස්සයා මට එහෙම කියලා කලබලෙන් පිටුපසට ගියේ ඔහු කලබලෙන් නොවන බව මට පෙන්වන්න වගෙයි....
* ඒ මේ අද නැද්ද ඕයි අර උබ කියපු කොල්ලා....
° හිටහන් බං තව ටිකක් රෑ වෙලා ඌ එළියට එන්නේ...
* අහ්....
මට නම් ඉවසන්න බැහැ... ඒ සිල්ක් රෙදි අතරින් පේන ඒ ඇග මතක් වෙනකොටත් මාව බෝනර් වෙනවා....
° හිටහන් හිටහන්...!
* ඒත් ඌව ගන්න විදිහක් නෑද්ද බං...
උට ඇතුල් වෙන හැටි මට මැවිලත් පේනවා...
* ඔන්න ඔතන තමයි බං අවුල... ඌ ඇග දෙන්නේ නැහැ...
° මොන හු## ද යකෝ ඒ...
ඔය වගේ එකෙක් කොහොමද එහෙම බැහැ කියන්නේ... පුදුමයි මේකේ අයිතිකාර මනුස්සයා මුව ගත්තා කිව්වහම...
* ඌ ඇග විකුනන්නේ නැති උනත් ඌ හෙන ඩීමාන්ඩ් ලූ...
මං අහලා තියෙන විදිහට ඕකා කලින් මෙහේ එක පාරක් වැඩ කරලා තියෙනවා ලු... ඒත් ටික කාලයක් අතුරුදහන් වෙලා ඉදලා...
දැන් කොහෙන් ද මන්ද ආයේ මතු වෙලා ලු... උගේ විස්තර රහසක්...
කොහොමත් ඌ කලින් පාර ඇග විකුණල තියෙයි ලූ... ඌව පාවිච්චි කරපු එකෙක් නම් හොයාගන්න නැහැ... මන් අහලා තියෙන විදිහට ඌ ෆිලින් ඔසම් ලූ...
° මට නම් තව ඉවසන්න බැහැ...
මට ඌව ඕනේ බං...
බලපන් දැනටමත් මන්....
VOUS LISEZ
Tom boy // Completed//
Non-Fictionආදරය කොයි මොහොතේ මොන විදිහට අපි අතරට එයි ද? එය දිහා අපි බලන්නේ මොන විදිහට ද එය තමන්ට ගැලපෙන විදිහට ලං කරගන්න උත්සහ කරන විදිහ අනුව එය වෙනස් වෙවී...🌸🏳️🌈🖇️ Trans Bl 🔞
