part 24

716 30 25
                                        

ඒ ඇස් දිහා අවසන් වතාවට ඔහු බලලා ආයෙත් හැරුණේ තමන් ගේ තනිකඩ ජිවිතේ පටන් ගන්න ඔහුගේ පණ ට සුබ පතන ගමන්...

ඒ හැරිච්ච වේගෙන් ම ආපහු ෆීන් ව ඇදිලා ගියේ බනී ගේ අත් උඩ ට, වෙච්ච දේ හිතාගන්න බැරුව ෆීන් බනී ගේ ඔඩෝක්කුවට වෙලා පුදුමයෙන් බලන් හිටියා...

🌸ඔය හිතන් ඉන්නේ ඔයා පුළුන් ගොඩක් කියල ද?

බනී එහෙම කිව්වත් ඒ වාක්‍ය ෆීන් ගේ ඔළුවට ප්‍රොසෙස් වෙන්න ටික වෙලාවක් ගියා..
හරි සිහියට ආපු ගමන් ෆීන් දඩි බිඩී ගාල නැගිට්ටෙ හරියට අදුරන්නේ නැති කෙනෙක් ගේ ඇගට වැටුණා වගේ...

නැගිටලා සමාව ගන්න වගේ ෆීන් බිම බලාගෙන හිටියේ පොඩි ලමයෙක් වගේ..

මේ හැසිරීම දැක්කම බනී ට හිනා ගියේ
එයාගේ හබී ගෙන් මේ වගේ හැසිරීමක් කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැති නිසා...

🌸පිස්සු හැදිලා වගේ මාව කිස් කරන් ගියා නේ... දැන් මොකෝ උනේ...!

බනී හිනාව අතරින් ම කියනකොට තමයි ෆීන් ඔලුව උස්සලා බැලුවේ.. එතකොට තමයි එයාට තේරුනේ එයා මෙතන නාට්‍යක් රඟපාන්න වගේ විගඩමක් නටනවා කියල...

ඊළඟට ඔළුවත් කස කස ෆීන් සමාව ඉල්ලුවේ එයාගේ හදවතින්මයි.. බනී ම එයාව ඒ විදිහට ඇද්දත් ෆීන් ට ඕනේ උනේ නැ ආයෙත් එයාගේ ජිවිතේ ට ෆීන් අතින් වැරද්දක් වෙනවා ට... ඒකයි එයා එයාව මේ විදිහට පලනේ කරගෙන ඉන්නෙ...

ඒත් බනී නම් කරේ ෆීන් ව තවත් අවුස්සපු එක... ආයෙත් පාරක් ෆීන් ව ඇදල ගත්ත
පාර ෆීන් ඇද උඩට වැටුණේ බනී ව යට කරගෙන...

ආයෙත් වතාවක් ඔවුන් ඔවුන් ගේ ඇස් වල අතුරූදහන් දහන් වුණ...
දෙන්නගෙම හදවත් දෙන්න වෙනුවෙන් එකම වෙගෙන් ගැහුනේ ඒ ආදරේ වෙන කාටවත් අයිති නැති වග හගවමින්...

තමන් ඉස්සරහ ඉන්න එයාගේ හුරතලේ දිහා ෆීන් බලන් හිටියේ පුදුම අමාරුවකින්..
එයාට මේක කරන්න බැහැ.. එය දැන් වෙන කෙනෙක් ගේ.. තමන් නිසා ආයෙත් එයාගේ ජිවිතේ විනාශ වෙන්න දෙන්න බැහැ..

ඒත් එයාගේ සමාජිකයා ට නම් මේ දේවල් වලින් වැඩක් තිබ්බේ.. තමන් ට යට වෙලා ඇස් දෙකත් බෝල කරගෙන තොල් ත් උල් කරගෙන බලන් ඉන්න විදිහම ඇති උන ෆීන් ගේ සාමාජිකයා ඇවිස්සෙන්න...

Tom boy // Completed//Onde histórias criam vida. Descubra agora