🪵ඊයා බං...
🌼ඇයි...
🪵මොනවද ඕයි මේ දාන ඒව...
උබත් කෙල්ලෙක් නේද??🌼......
🪵ඇයි මොකෝ දැන් සද්ද නැත්තේ...
කොල්ලො කොල්ලො ලව් කරන ඒව දාන්නේ උබත් කෙල්ලෙක් ට ලව් ද දන්නේ නැහැ...🌼එල බං...
🪵ඇයි... මොනවා හරි කියපන්...
කට උත්තර නැහැ නේ..🌼අපි ඒ ගැන කතා නොකර ඉමු බං...
කියන්න නම් ඕන තරම් දේවල් තියෙයි කෙනෙකුගේ තේරීමකට ගරු කරන්න දන්නේ නැති අය එක්ක කතා කරන්න දෙයක් නැහැ...🪵හාකෝ... හිත රිදුන හැබැයි...
🌼හිත රිදෙන්න දෙයක් කිව්වේ නැහැ..
🌵හා හා මේ...උබ එන්න ඕනේ නැහැ එකී ගැන හොයන්න.. මෙයා ගැන රයන් බලාගනි...
පලයන් පලයන් දැන් මෙතනින්...මැක්ස් ටත් රවාගෙන එතනින් ගිය කොල්ලා අතරින් ම එන කෙනා දැකලා ආයෙත් මගේ මූණට හිනාව ආවා..
🌵අම්මෝ කෙල්ල ගේ හිනාව..
🌼අනේ පලයන් යන්න..
මැක්ස් ට දැන්නෙනේ වත් නැති පාරක් ගැහුවේ මගේ ලජ්ජාව වහගන්නත් එක්ක...🌵හරි හරි ඉතින් ඕන් මන් කැපුනා...
🍄උබ කොහේ යන්න ද..
යමන් මොනවා හරි කන්න..
බඩගිනි...🌵මන් හිතුවේ දෙන්න මලක් වත්...
🌼අනේ යමන් කෝ කට වහගෙන...
මැක්ස් ට රවන ගමන් මන් ගිහින් රයන් ගේ අතේ එල්ලුණේ කැෆේ එකට යන්න..
🍄මොකෝ අරූ කිව්වේ..
🌼කවුද?
🍄අර ගියපු එකා..
🌼අහ්...
bl..? ගැන තමයි ඉතින් වෙන මොනවා ද?🍄ම්ම්ම්....
ඇයි ඔවාට ආස??🌼අනේ මන්ද!! මන් ආසයි...
🌵අඩෝ මේ උබල දෙන්න එනවා ද?
ගොළුබෙල්ලෝත් එනවා ඔයිට වඩා ඉක්මනට!!අලි තඩි කෑම පිගානකුත් තියාගෙන අපි දෙන්නා ට බයින මැක්ස් දිහා බලලා හිනා වෙලා කෞන්ටර් එකට ගියේ අපිටත් කෑම ඕඩර් කරන්න..
අපි දෙන්න ටම දෙකකුත් අරගෙන අරගෙන ටේබල් එකෙන් වාඩි උනත් මැක්ස්
නම් හිටියේ ලොකු කල්පවකින්...

BINABASA MO ANG
Tom boy // Completed//
Non-Fictionආදරය කොයි මොහොතේ මොන විදිහට අපි අතරට එයි ද? එය දිහා අපි බලන්නේ මොන විදිහට ද එය තමන්ට ගැලපෙන විදිහට ලං කරගන්න උත්සහ කරන විදිහ අනුව එය වෙනස් වෙවී...🌸🏳️🌈🖇️ Trans Bl 🔞