part 18

202 19 0
                                    

අවුරුද්ද නිමා කරමින් සීතල දෙසැම්බරය උදා වෙලා තිබුණා.... දැඩි හිම පතනයත් ඒත් එක්කම හමන සීතල සුලගත් නිසා මද ජනාකීර්ණ නගරයක් වුණ මෙහි පාළු ස්භාවයක් ඉසිලුව...

මේ අතර සවස් යාමයේ එක් නිවසක කාර්යබහුල දිනයක් අවසානයේ කරමින් සිටි වැඩ වලට බාධා කරමින් දොරේ බෙල් එක නාද වෙන්න ගත්තා...

දිනයට නියමිත වැඩ තවමත් ඉතිරි වෙලා තියෙද්දී ත් බෙල් එක තොරතෝංචියක් නැතිව නාද වුණ නිසා ඔහු ගිහින් දොර ඇරියෙ කවුද කියලා වත් නොබලා...

🌸අම්....

ඇග හිරි වැටිලා යන තරම් සීතල සුළඟක් ගේ ඇතුලට ආවත් ඔහු තාමත් ගල් ගැහිලා බලාගෙන හිටියේ ඔහු ඉදිරි පිට සිටි ඒ අමුත්තන් දෙස...







🌼ලව්....
කවුද ආවේ....?

🌼අම්ම!!!!!

* ඔව් අම්ම තමයි....
මොකද බය වෙලා..

🌼අහ් නැහැ අම්ම එහෙම එකක් නැහැ...
ඉඳගන්න...
සියේ ඉඳගන්න...!

.
.
.

* මොනවද හොයන්නෙ...

🌼නැහැ අම්මේ මේ...!!!

* අර පිස්සෙක් හිටියේ ඌව ද හොයන්නෙ...

🌼මොන...
නැහැ?!!!! අම්මේ !!!!!!!!
අම්මේ ඔයා මොකක්!! නැහැ එහෙම වෙන්න බැහැ...

* හිමින් කතා කරනවා!!!
මේවා ද මෙහෙ ඇවිත් නටන පිස්සු විකාර..
තමුසේ ව අවුරුදු ගානක් කන්න බොන්න දීලා හැදුවේ මේවා කරන්න ද උබ ට...

Slap*

කියාපන් මිනිහෝ!!
තෝ.!!!

දැන් උබට අමාරුව හින්දා නේ කොල්ලෙක් උනේ...
ඉතින් දැන් මොනවා ද කරන්නේ...
හෝයාගනින් ලස්සන කෙල්ලෙක්... කොහේවත් යන සමලිංගිකයෝ මේ ගේ අස්සේ දාගන්නේ...

🌼අම්මේ...
කට පියා ගන්න...!

*උබ කවුද මට කටවහගන්න කියන්න..මන් උඹේ අම්ම... ?
උබ මේ වගේ ලෝකෙට ලැජ්ජා වෙන වැඩ කරද්දී මට බලන් ඉන්න ද කියන්නේ..

🌼අම්මේ... එයා කොහෙද ...?
අහ්... මේ රෑ... මේ හීතලේ...
අම්මේ... ප්ලීස් එයා....

බනී, එයාගේ පණ, අවුරුදු ගානක් බලාගත්ත ආදරේ එයා එක්ක නැහැ කියලා දනුනහම , සීතල රැයක තනියම කොහේ ගියා ද දන්නේවත් නැති මොහොතක ෆින් කොහොම නම් පිස්සු වැටෙන්නේ නැතුව ඉන්න ද?

Tom boy // Completed//Dove le storie prendono vita. Scoprilo ora