බාගෙට වගේ සිහිය ඇවිත් තිබ්බත් බනී තාමත් හිටියේ අසිහියෙන්....
මොකද එයා මේ ඩ්රින්ක් ස් ගන්න පළවෙනි වතාව!!ඇස් දෙකෙන් වැටෙන කදුළු නවත්තගන්න
ලොකු උත්සාහයක යෙදෙන ගමන්..
බනී ඇද උඩින් ඉඳ ගත්තේ කෙලින් හිටන් ඉන්න පනක් එයාට තිබ්බේ නැති නිසා...
එයාගේ හබි ගේ මූණ එයා ඉස්සරහ මැවි මැවි පෙන්න ගත්තා...
එයා කරේ වැරැද්දක් කියන්න විතරයි එයාගේ ඔළුවට මේ වෙලාවේ ආවේ..🌸මන් වැළඳී ... අයි මන් එහෙම කළේ...
හබි කලන ඒව උයට කලන්න බැහැ ලේ..
මූදය...!!!
දැන් කොළ ගත්තේ ඔය..
හබි එහෙම වත නැහැ ලේ.. එයා ආවහම හම ගහයි මාව... !!!!!!!..අයි මත ඇදුම් අදින්න අපා කිව්වේ...
ලාජ්ජායි නේ මත... . මන් හිතලා කලේ නැහැ හබී... අනික් අය ඉස්සලහ එහෙම ඉන්න මන් ආත නැහැ...
මත බිම එක සස නැහැ කින්න ඕනේ උනේ...හබි උයගෙ බනී ත ගහල්ල ද නාන්නේ...
කමල් නැහැ හබි ගේ බනී වැලැද්දක් නේ කලේ....ඔලුවෙ වැඩ කරන ප්රශ්න ඔක්කොම බිම වැටිලා තියෙන බෝතලේ ට පයින් ගහන ගමන් බනී කියවන්න ගත්තේ අඩ අඩමයි...
මේ වෙනකොට අතත් හෝදාගෙන කාමරේට ආපු ෆින් නැවතුනේ බෝතලයක් බිත්තියක වැදේන හඩකුයි හුරතල් හීනි හඩකින් කියවන සද්දෙටයි..
ඒ එයාගේ ෆ්ලාෆි කියන්න ෆින් ට හොඳටම තේරුණා.... කොයි තරම් තරහකින් මෙතනට ආවත් ඒ කටහඩ ට තරහ නිවිලා යනවා වගේ ෆින් ට දැනුන..බනී කියන දේවල් වලට ෆින් ට හිනා යන්න ආවත්... තවත් නම් ඉවසන් ඉන්න බැරි නිසා ෆින් දොරත් ඇරගෙන ඇතුලට ගියා...
🌼බනී!!!!!!!!!!!!!
බේ..බ්..?ඇතුලට ගියත් ෆින් මොනවා දෙයකට මුහුණ දෙන්න ඇති ද?
එයාගේ බනී අඩ අඩ බෝතලේ එක්ක මොනවා කරන්න ඇති ද?ලේ පෙරගත්ත පිස්සෙක්?????
ඔව්...මේ වෙලාවේ බනී ව දැක්කහාම ෆින් ගේ ඔළුවට ආපු එකම දේ උනේ ලේ පෙරාගත්ත පිස්සෙක් ව?
මෙච්චර වෙලා වෙලා අඩ අඩ කරලා තියෙන එකම දේ වෙලා තිබ්බේ බෝතලේ බිඳිලා ඉතුරු වුණ වීදුරු කට්ටකින් එයාගේ ඇග කපාගන්න එක?මුළු පපුවෙම ලේ ...
ලේ යන ඒක නවතින්නේ නැහැ...ඒ තරම් එක ගැඹුරට කැපිලා...

BINABASA MO ANG
Tom boy // Completed//
Non-Fictionආදරය කොයි මොහොතේ මොන විදිහට අපි අතරට එයි ද? එය දිහා අපි බලන්නේ මොන විදිහට ද එය තමන්ට ගැලපෙන විදිහට ලං කරගන්න උත්සහ කරන විදිහ අනුව එය වෙනස් වෙවී...🌸🏳️🌈🖇️ Trans Bl 🔞