part 10

322 24 15
                                        

අහ්...ම්ම්ම්ම්...
ඌහහ්... හයියෙන් හපන්න එපා..
අහ්...

මොන්ස් වලින් හිමිදිරි උදැසන අත්විඳින්න පටන් ගන්න පළවෙනි දවසේ ආරම්භය ඒ ලෙසින් සනිටුවන් උනේ මාව සුර ලොවක තනි කරලා...

අමුතු වින්දනයක් එක්ක හීමින් මගේ ඇස් අරෙනවත් එක්කම මට දකින්න ලැබුන දසුන මාව වෙනම ලෝකෙක තනි කරා...

තනි කළු දිග ඇස් පිහාටු රවුම් නහය මගේ නිපල් වටේ එතිලා තියෙන උල් වෙච්ච රෝස තොල් වචනෙන් විස්තර කරන්න බැරි සුන්දර දසුනක් වුණ..

ලොකුවට නැති නමුත් මගේ නිපල් වටේ ඒ රෝස තොල් එතිලා තිබ්බත් මේ මොහොතේ මගේ හිතට කිසිම රාගික හැගීමක් ඇති වුණේ නැහැ...
මෙය තනිකරම මටවත් තේරුම් ගත නොහැකි අමුතු හැගීමක් උණා...

ඒ ආදරය...එහෙම ද?

🌼මෝ.... ආදරය??

ඒක පාරට සිහින ලොවෙන් අවධි උන මම එහෙමම ඇදේ ඉදගත්තේ චූටි තොල් වලින් මගේ නිපල් එක අතහැරුන පාරට තොල් එහේ මෙහේ කරමින් නැවතත් මගේ උණුසුම හොයද්දි...

🌼ආශ්....
පොඩි කාලේ අම්ම කිරි දීලා නැද්ද මන් ද මේකට??

මොනවා ද යකෝ ඔයා කියවන්නේ...ඒ ළමයා ගේ අම්ම නැහැ නේ..
විකාර කියවන්නේ නැතුව නැගිටලා යනවා දැන් වත්...
අනික මන් මොනවද මේ ඇදේ කරන්නේ...
අහ්... තමුසේ නම්....

මේ පොඩි එකාට බයින්න බැරී කමට මටම බැනගෙන මන් කාමරෙන් එලියට ආවා...

බනී pov....

🌸ඔම්..ම...🥱....

හක්..
මගේ කටින් පිට වෙල්ල ගිය කැගැහිල්ල
බොහොම අමාරුවෙන් හිර කරගෙන හිටියේ හොල්මනක් දැකල වගේ පොඩි ඇදයක් වත් නැතුව කෙලින්ම ඉදගෙන ඉන්න හ්යුන් ව දැකලා...

අයි ..ඒ..
එයා බා වෙලා ද?

එය මොනවයි ටී එක උස්ස ගෙන කලන්නේ...
ඕහ්...එක කුක්කු එකක් රෝස පාට යි හොඳටම... ඒ අයි දල්ලේ නැහැ...
මදුළු හප්පෙක් වත් කාලා ද?
ඒත් එහෙ මොකටද හප්පෝ කල්ලේ...

අහ්..
ඒ පාල කොණ්ඩෙනුත් ඇද ඇද එළියට නනා...
කොහේ නනවද මන්ද...

එළියට ගියපු පාල මාත් හිමින් නැගිටලා ගියේ කොහේ නනව ද බාන්න...
එයට ඇහෙන්නේ නැති වෙන්න ඇගිලි තුඩු වලින් ම ඇවිද්දේ ඇහුණොත් එහෙම හොඳටම මත බයින නිසා... කිසිම සද්දයක් ඇහෙල්ලේ නැති විදිහට දොලේ ලොක් එක කලකවලා හිඩැස් අස්සෙන් බැලුවා...

Tom boy // Completed//Where stories live. Discover now