උදේ පාන්දරින් ම නිදහසේ හොස්පිටල් එකට ආවත් හිටපු සෙනග දැක්ක තැන මට ආපහු හැරිලා යන්නත් සිතුවිල්ලක් පහළ නොවුණාම නොවේ..
අඩිය තියන්නවත් පාර පේන්නේ නැතිව සෙනග අතරින් මදක් තැතිගැන්මෙන් ඉදිරියට අඩිය තිබ්බ.....
🤍-මිසිස්. ෆිනි!
මගේ හදවත එක මොහොතකට ගැහෙන්න ගත්තා...මාව එයාලා...
හදවතේ ගැස්ම පිටට නොපෙන්ව ඉන්න හැකි තරම් උත්සාහ කරමින් මම පිටුපස හැරුන...🤍පොඩ්ඩක් මාත් එක්ක එන්න පුළුවන් ද?
🌼ම..ම...
අහ් හරි...එයා මාව දන්නවා කියන්නේ හොඳ දෙයක් වෙන්න බැහැ... මම දැන් මොකද කරන්නේ... කමොන් ෆිනි... රිලැක්ස්...
ටික දුරක් ගියහම කොරිඩෝ එකේ එහා කෙලවරට වෙන්න තිබ්බ කාමරයක් ලඟට මාව රැගෙන ආවා...
මම කුතුහලෙන් නැවතත් නර්ස් දිහා බැලුවේ මම දැන් මොකක් ද කරන්න ඕනේ කියල දැනගන්න...🤍ඇතුලට යන්න මිසිස් ෆිනි...
🌼ඇයි?..
🤍මන් හිතන්නේ ඇතුලට ගිහින් බැලුවොත් හොදයි...!
එහෙම කියල යන්න ගිය නර්ස් දිහා බලලා තැතිගැන්මෙන් මම දොරේ අගුලට අත තිබ්බා...
කිසිම එළියක් නැති ඇදුරු කාමරේ ට මද වෙලාවකින් මගේ ඇස් හුරු වුණ පසු කාමරේ වටේම මගේ ඇස් අරන් ගියේ මෙතන තත්වේ පැහැදිලි කරගන්න...පේශන්ට් ලව පරීක්ෂා කරන්න ඕන කරන හැමදෙයක් ම ඒ කාමරේ අඩ අදුරේ උනත් මට දැකගන්න හැකි උනා..
දිගු කලක් භාවිතයෙන් තොර බවක් දිස් උනත් එය අලුත්වැඩියා කර ඇති බව දක්නට ලැබුණේ බිත්තියේ කොනක එල්ලෙමින් තිබූ ඔරලෝසුවේ වේලාව නිවැරදි බව දැකීමෙන්..🖤-ඕහ්..
හොඳ නිරීක්ෂණයක්!!!කාමරේ එක කෙලවරකට වන්න තිබූ මේසය අසල කිසිදු කෙනෙක් හිටියේ නැති උනත් කටහඩ ක් ආ විට.. මගේ හදවත තිබුණට වඩා දස ගුණයක් පමණ වේගෙන් ගැහෙන්න ගත්තා...
🖤-ඔච්චර ගැහෙන්න එපා ඩියර්...
නැවතත් ඒ හඬ සමගින් මගේ උරහිසෙන් අතක් තිබූ බව දැනෙන විට නැවතත් උපරිම වේගෙන් මම පිටුපස හැරුණා..
බිත්තිය අයිනේ තිබූ ස්විච්ය අත පත ගා සොයා ගත් මම හැකි විගස ඔන් කරත් කිසියම් පුද්ගලයෙක් මගේ ඉදිරියෙන් සිටින බව මදකට දිස් වි නැවතත් ස්විචය අක්රීය උනා..
මට හුස්ම ගැනීමට ත් අමතක කර නැවතත් ඒ පුද්ගලයා කතා කිරීමට පටන් ගත්තා...
.........................................................................
හලෝ ඔන්න මන් ආවා....
කවුද මේ අලුත් හොල්මන??
පොඩි චෑපියක් නේ....🥲
කතාව හදලා තියෙන විදිහට යන්න මේ වැප් එක පොඩි වෙන්න ඕනේ...
ඒ වෙනුවෙන් සමාව අයදිනවා ..හෙට ඊළග එක දෙන්න try එකක් දෙන්නම්....

VOCÊ ESTÁ LENDO
Tom boy // Completed//
Não Ficçãoආදරය කොයි මොහොතේ මොන විදිහට අපි අතරට එයි ද? එය දිහා අපි බලන්නේ මොන විදිහට ද එය තමන්ට ගැලපෙන විදිහට ලං කරගන්න උත්සහ කරන විදිහ අනුව එය වෙනස් වෙවී...🌸🏳️🌈🖇️ Trans Bl 🔞