"ටේහියෝන් ගිහින් අහන්න අර කුක්කා අද රෑටත් උපවාසද කියල .. "
ජින් එහෙම නැත්තන් ලොකු අයියා දැන් සතියක විතර ඉදන් ජන්කුක් කරන උපවාසෙ බලන් ඉදල බැරිම තැන ටේහියෝන්ට කෑ ගැහුවෙ කුක් එක්ක තරහ උන පාර තාමත් දෙන්නට දෙන්න මූණට මුණ බලලා කතා නොකරපු හින්ද .
"අයිශ් හියුන් ....ඔය දෙන්න මොකක්ද මේ කරන විකාරෙ තේරුම ආආ .. ඇත්තමයි මට ජිමින්ටයි ඔය දෙන්නගේ තෝල්ක ගෙනිහිල්ලා එපා වෙලා .. "
"මේක ඔයාලට විකාරයක් වගේ පෙනුනට විකාරයක් නෙමේ ටෙටේ ..මේක කුකීගෙ ජිවිතේ ගැන ප්‍රශ්නයක් ..අනික මේ යකාට පිස්සුද මං අහන්නේ bam bam ඉද්දි තව කුරුල්ලෙක් ගේන්න ඇති කරන්න පුළුවන් එකෙන්ද bam bam ට එක කටයි කුරුල්ලෙක් ..අනික මෙ යකා ඕක ගෙනත් තියන් නිකන් ඉදි කියල හිතනවද.. අනික ඇදුම තියාගෙන එහෙම සතෙක් ඇති කරල ජීවිත අවදානමක් ගන්න කොහෙත්ම බෑ මට "
ඇත්ත ... කුකී එහෙම නැත්නම් ජන්කුක් උපතින්ම ඇදුම රෝගියෙක් .. ඉතිං කුක්ට පිහාටු ඇලජික් එක අමුතු දෙයක් නෙමෙයි.. මෙ ලගකදි ඉදන් කුරුලු පිස්සුවක් නිසා හැදිල රණ්ඩු උන ජින්කුක් ඩබල තාමත් එහෙමමයි... එකෙන් දුක් වින්දේ අහල පහල ඉන්න අය.. ජීන් බෙල්ලෙ නහර පුප්පන් හැමෝටම කෑගහන එක එයාට සාමාන්‍ය උනාට අනිත් අයටනම් මේක කොහොමත් ඒක අසාමාන්‍ය කන් කරච්චලයක් ..
"මේකයි ජින් හියුන් කුකී නොකන එක ගැන නම් ඔයා දුක් වෙන්නෙ බය වෙන්න එපා ඔය යකා වර්ජනය කරන්නෙ මේ ගෙදර කෑම විතරයි ඒකත් අපිට පේන්න ... එයාගෙ ලෙඩේ ගැන නම් මං එයාට තේරුම් කරන්නම් .ඒත් හියුන් අපි එයාට එක අවස්ථාවක් දීලා බලමු හියුන් ..මොකද එයා දැන් පොඩි ළමයෙක් නෙමෙයි නෙ නේද "..
"ම් බලමු "
ටේහියොනුන් ජින් ව ශේප් කරල උඩට ගියේ ජන්කුක් බලන්න ..
හිතුව වගේම කොල්ල හිටියේ බැල්කනි එකට වෙලා සෝල් නගරය දිහා බලාගෙන
"කුකී කොල්ලො ඔය රගපාන එක නවත්තපන් බං ජින් හියුන් නෙමේ මං ආවේ 😂👋"."අප්පට ටේ හියුන් .. මොකෝ ජින් හියුන් කීවෙ .."
"පව් බං හයුන් උබේ හොදට බං එපා කියන්නෙත්.." ..
" යාආආආ ඒ උනාට මට ඕන නෙ "
" හරි හරි දැන් යමංකෝ කන්න හයුන් මොනා හරි කියයි නෙ අනික උබලගෙ තෝල්ක ගෙනිහිල්ලා මට මහන්සි අනික බඩගිනි වරෙන් යන්න 😑"
-----------------------------------------------------------
හලූ ඔන්න පලවෙනි එපිය දුන්නා 🙂❤️..
කොහොමද හොදද ..?.වැරදි තියේනම් කියල්ලෝ 😙..
Comment කලන්නෝ .. කියවන එක්කෙනා හරි මොනවා හරි කියම් යම්න plz 🥺❤️..
එහෙනම් බායි ..😁👋..
📝 ChocoBunny 🍫🐰✨
YOU ARE READING
My Girlfriend Is a Bird 🕊️[Complete]
Fantasyකලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්යයකූගේ කතාව ......🌒🖤