"හුහ් ... ඒක ඉවරයි "ජින් එහෙම කීවෙ මෙච්චර වෙලා එයා කරපු යුද්දෙ සාමෙන් ඉවර උන නිසා ...but ඒක සාමෙන් ඉවර උනාම කියල කියන්නත් බෑ...මොකද යුංගි ජිමින්ට පොඩි පොඩි තුවාල තිබ්බත් ජන්කුක්ට නම් බරපතල ලෙස ශරීර හානි සිදු උනා ...
වෙන මුකුත් නිසා නෙවෙයි බර්ඩි තුවාල කරගෙන මීක් සද්දයක් නොදා හිටියට ජින් තුවාලේ බෙහෙත් දාන්න සර්ජිකල් පොගවපු ගෝස් කෑල්ල ගත්ත අඩුව දැකපු ගමන් හයියෙන් හූ තියල ජන්කුක්ගෙ අතත් හපල දීවේ තුන්වන ලෝක යුද්ධය පටන් ගනිද්දී...ආයම කෙල්ලව උස්සන් ආපු නම්ජූන් කෙල්ලට ඇද උඩට අතෑරියේ කෙල්ල මර ලතෝනි තියද්දී... අවසානෙ ජන්කුක්ට කෙල්ලව බදා ගන්නත් යුංගි ජිමින් දෙන්නටම කෙල්ලගේ කකුල් දෙක අල්ලගන්නත් උනා..ඒක අවසාන ප්‍රතිඵලය උනේ යුංගි ජිමින් දෙන්නට පයින් පාරවල් කන්නයි ජන්කුක්ගෙ ඇග පුරාම දත් පාරවල් තියා ගන්නයි .. කොහොම හරි ජින් කෙල්ලට බෙහෙත් දැම්මෙ තුවාලේ ටිකක් ලොකු නිසා ඒක පැසවයි කියන බයට ... පස්සේ යුංගි ජිමින් දෙන්නටම බාම් එකක් දිල .. ජන්කුක් ට බෙහෙත් දාන්න ගත්තා.. ජන්කුක් කියල ලොකු වෙනසක් තිබ්බේ නෑ ඉතිං.. කොහොම හරි ඒ වැඩෙත් ඉවර කරල ඔක්කොම ගියෙ නිදා ගන්න..
"ඔක්කොම කරලා නිදන් ඉන්න ලස්සන..."
කොල්ල හිතුවේ හූඩි එකත් උස්සන් තාමත් ඒ විදියටම ඉන්න බර්ඩි දිහා බලන්.. තුවාලෙට බෙහෙත් දාන්න නොදි දගලලම ඇවිස්සුන කොන්ඩෙ ... එවෙලේ කඩා හැලුන කදුළු කැටයක් තාමත් කම්මුලේ තියනව දකිද්දී නම් කොල්ලට හීල්ලිලා ගියා .. හැබැයි තාමත් කොල්ලට එයාගෙ හිත හෙල්ලුව හැගීම මොකක්ද කියලා තේරුම් ගන්න බෑ.."මියන්හෙ බර්ඩි මං නිසා තමයි මේ ඔක්කොම.."
එයා ගැනම පසු තැවෙන ගමන් කෙල්ලගේ කම්මුලේ ඉතුරු උන කදුළු පිහල කොට්ටෙයි බෙට්ශීට් එකයි අරන් බිමට ගියා..
•
•
•
•
•
At morningකොන්ද කැක්කුම එක්ක ඇහැරුන ජන්කුක් බිමින් නැගිටලා ඇද ලගට ගියේ කෙල්ලව බලන් හැබැයි ඇදේ බෙට්ශිට් ඒකවත් වෙනසක් වෙලා නැතිව තියනව දැක්කාම නම් කොල්ල කඩන් බිදන් පහලට ගියෙ කෙල්ල ඉන්නවද බලන්න ...
"හියෝන්ලාආ ඔයාල කා ලගද බර්ඩි ඉන්නෙ ...මෙ කෙල්ලට පිස්සු ද තුවාල තියන් හැම තැනම දුවන්නෙ..."
"උබේ කෙල්ල අපි ලග කොහෙද බං..නිදි ඇති තාම.."
"පිස්සු ද ටේ හියෝන් කෙල්ල නිදි නම් මං හොයනවද .."
"ජියෝන් බර්ඩි ඉන්න තැනකින් එලියට එනවා... මගෙ ලේ ටික පුච්චන්නෙ නැතුව...."
" එයා පහළට ආවේ නෑ කුකි.. යන් අපි ආපහු උඩ බලමු.."
"බට් හයුන් නැ-"
"කටවහන් යමන් ".ම් ...
නම්ජූන් එක්ක උඩට ආපූ ජන්කුක් ආයෙමත් කෙල්ලව හැමතැනම හොයන්න ගත්තා...ඇද උඩින් ආපු සද්දෙකට ආපහු කොට්ට එහා මෙහා කරපු නම්ජූන් දැකපූ දේ නම් එච්චර හොඳ එකක් නෙමෙයි..
" ජන්කුකා.. මේ.."
" හ-හයෝන් එහෙම උනේ කොහොමද..."ඇස් වල කදුළු පුරෝගෙන නම්ජූන් අතේ හිටපු පරවියාව ගත්ත ජන්කුක් බඩ මැදින් තියන තුවාලෙට බෙහෙත් දාන්න ගත්තා... හැබැයි තාමත් ප්‍රශ්නයක් උනේ ඒම උනේ කොහොමද කියන එක ..
-----------------------------------------------------------
හායි...🤓❤️
කෝමද අද කතාව..🙂
වැරදි තියේනම් සොලි🥺...අඩු පාඩු තියේනම් කියල්ලෝ..🤗
කමෙන්ට් කලන් යල්ලෝ..🥺💕
බායි..🤗👋
YOU ARE READING
My Girlfriend Is a Bird 🕊️[Complete]
Fantasyකලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්යයකූගේ කතාව ......🌒🖤