part 12 🕊️

124 25 0
                                    

පියාඹන්න බැරි වෙන්න උඩු අතට බර්ඩි ව  අරන් ඔහේ ගලන කදුළු පිහ පිහ ජන්කුක් පහලට ආවේ අනිත් අයත් පුදුම වෙද්දි....

කුක් මොකද උනේ "

"හ්-හයෝන් මේ බර්ඩි..."

ඒ නම ඇහුන ගමන් යුංගියි ජිමිනුයි කඩාගෙන බිඳගෙන ආවේ ආයෙත් මොන මගුලක් කරන්ද කියල බලන්න.. ඒත් දෙන්නගෙම ඇස් ලොකු උනේ කුක් ගෙ අතේ චූටි බෙල්ල ඉස්සරහට පස්සට කර කර වටේ බලය බර්ඩි ව දැක්කම .

වෙලා තියන දේ තේරුම් ගත්ත යුංගි කුක් ගෙ අතේ හිටපු බර්ඩිව බිමින් තිබ්බ ... ඒත් එක්කම bam bam yeontan දෙන්න දිව දික් කරන් බර්ඩි ලගට ඇවිත් බර්ඩිගෙ දෙපැත්තෙන් හිට ගත්තෙ බොඩිගාඩ්ස්ල වගේ.. මෙ දිහා බලන් හිටපු ජින් පුහ් ගාල සද්දයක් දාලා   ගියේ ඊරිසියාව නිසාමයි...

"ඔයාල එන්නකෝ මට කියන්න දෙයක් තියෙනවා"

යුංගි එහෙම කියල සෝෆා එකෙන් ඉදගත්තා...

"හයුන් ..."
"ජන්කුකා මං දන්නවා බර්ඩි ඔහොම වෙන්න හේතුව.."

"මොකක් ..?"

"හ්ම් ඔව් ..එයාගේ ඇස් වලට ඊයේ රෑ අනිවාරෙන් හද එලිය වැටිලා තියනවා ..ඒ නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ.."

"හයුන් .. එහෙම වෙන්නෙ කොහොමද.. අනික මේ ගැන ඔයා දන්නේ..."

"එහෙම තමා කුක් වෙනද එයා නිදියන්නෙ ඔයාට එහා පැත්තෙන් නෙ .. මං හරිනේ .. එතකොට කවදාවත් එයාගේ ඇස් වලට කෙලින්ම හද එලිය ආවේ නෑ ... ඊයේ මොකක් හරි හේතුවක් මත එහෙම වෙලා තියේ ... මං ඔය ගැන දන්නේ මට එදා බර්ඩි ඔය ගැන කීව නිසා.."

"හ්ම් හයෝන්.. මං ඊයේ නිදියෑවේ බිම නේ එකයි එහෙනම්. ඒක නෙමෙයි හයෝන් බර්ඩි කවද්ද ඔයාට ඕක කිවේ..."

"අහ් මං ඊයේ උදේ එයාගෙන් ඇහුවා නේ කතාවල වගේ එයාටත් තටු අතුරුදහන් කරන්න පුළුවන් ද කියල එවෙලෙ තමා ඉතින් කිවේ.. නැතුව ඉතින් ඔයාගේ කෙල්ලව මං ගන්නෙ නෑ ඕං.."😜

"යා හියෝන් එහෙම දෙයක් නෑ "

"නැති හැටි දැන් ටිකකට කලින් හැමෝම දැක්ක බං.."

එහෙම කියන ගමන් තේහියෝන් ගියේ ටීවි එක බලන්න...  හැබැයි එතන ලස්සන විව් එකක් තිබ්බ නිසා කොල්ල ඔක්කොටම කතා කලේ ඒක බලන්න ... බර්ඩි සෝෆා එක උඩ ඉදන් ටීවි එකේ යන සෝන්ග් එකකට එයාගේ චූටි පෙන්දයි තටු දෙකයි දිගෑරන් බෙල්ල කරක කරක නටනව...ඊට පහලින් bam bam ,යොන්ටෑන් දෙන්නම බර්ඩි සෝෆා එකේ යන යන පැත්තට යන ගමන් නැටුමට උපරිම සහයෝගය දෙනව...

" මේ කෙල්ල නම් ...මොනා උනත් ගාය අඩු නැ.. දැන් ආයේ තුවාලේ පාර ගන්නව.."

තමන්ටම කියාගත්ත කුක් සෝෆා එකේ පෙන්ද නලව නලව හිටිය බර්ඩිව උඩබෙලි අතට ගත්තේ පියාබන්න බැරිවෙන්න .. එහෙමම ආයෙත් උඩට ගියේ බර්ඩි ඔලුව අනිත් පැත්තටම කරකලා ජන්කුක්ගෙ අල්ලට කොටනකොට ...

"අප්පෙ හුරතලෙ .."

හොබීයත් කිවේ කට්ටියම හිනා වෙද්දි..

එදා දවසම ගෙව්නේ ගේ පුරා පියාබන පරිවියෙක් සහ එයා පස්සෙන් දුවන මනුස්සයෙක්ගේ විකාර එක්ක ...

At morning...

" හාහ් ඔම්මා ... මොකාද මේ ..

ඇස් පියාගෙනම ඇහැරුන කොල්ල බය උනේ පපුව උඩ බරක් දැනුන නිසා...

"ආයිෂ් මේ මං අයියෝ ...ඔයා දොයිය ගන්න මට දෝ මතයි ..."

පුරුදු කට හඩ ඇහෙද්දි කුක් සන්සුන් උනා වගේම සතුටට තද කරල බදා ගත්තා...ටික වෙලාවක් එහෙමම ඉදලා දෙන්නම පහලට ගියෙ බර්ඩිට ඊයේ දවසම හරියට කෑමක් නැති නිසා....

ඒත් එක්කම ජින් කීව කතාවට නම් ජන්කුක්ට එයාගේ නනා මිල්ක් එකත් ඉස්මොලේ ගියා...

-----------------------------------------------------------

හායි...🤓👋

කෝමද... වැරදි ඇති ඒවාට සමාවෙන්න...🥺🙂

ගොං තමයි කරන්න දෙයක් ලෑ ඉතිම්..🙂💔

කමෙන්ට් කලන් යල්ලෝ..🥺❤️
බායි 😙👋

📝 ChocoBunny 🍫🐰✨

My Girlfriend Is a Bird 🕊️[Complete]Where stories live. Discover now