"කොල්ලනේ අපි ආවෝ.."
"හයෝන්ල....🙂"
"මොකද මෙ බය වෙලා මට කියන්න එපා තුන එකතු වෙලා මගේ සුන්දර කිචන් එක විනාස කලා කියල නම් . ඇත්තටම කො මෙ කුක්කා ඈ ..උදේත් මට කතා කරේ නැ ...
"අහ් හයෝන් මං මේ එක්කන් එන්ම් හි නිදිද කොහෙද ...යන්නාම්..."
"මුන්ට මොකද මේ වෙලා තියෙන්නේ.."
ජින් තනියම හිතුවේ බය වෙලා ඇස් ලොකුවෙලා එයා දිහා බලන් ඉන්න ටේයි කලබලෙන් කුක්ව එක්කන් එන්න ගිය ජිමින් දිහා බලන් ...
" යා ජන්කුකා නැගිටලා වරෙන් ඕයි..හයෝන්ල ඇවිල්ල ..."
"ම් ... හයෝන්.. නිදාගන්න දේන්නකෝ..."
"නිදාගන්න නෙමේ නැගිටපන් නැත්තන් සදහටම නිදාගන්න වෙන්නෙ .."
"ශ්.. ශ් .... හයෝන් එයා ඇහැරෙයි .."
ජන්කුක් නිදාගෙන ඉන්න කෙල්ල දිහා බලන් කටට ඇගිල්ල තියන් කීවේ ඇහැරෙයි කියල ...
"ජන්කුකා මේ උබමද බං "
"හයෝන්ට මාව වෙන කවුරුහරි වගේ පේනවද ආ.."
"නෑ නෑ කටවහන් පලයම් "
"උබ වෙනස් වෙලා ජන්කුකා ...ජියෝන් ආන්ටිගේ බොරුවෙන් පස්සෙ ඔයා ඔය කෙල්ලෙක් ගැන වද උනාමයි...".
පහලට යන ජන්කුක් දිහා බලන් හිතුවේ ජිමින්ගේ ඇස් පියවෙලා යන ලා හිනාවක් ආවේ එයාගේ චූටි මල්ලී වෙනස් වෙලා කියලා දැනෙද්දී...සැපට ජන්කුක්ගෙ උනුහුමේ හිටපු කෙල්ල ඒ උනහුම නැතුව එහෙට මෙහෙට ඇබරෙනව දකිද්දී ජිමින්ට ආයෙම ටිකක් සද්දෙට පොඩි හිනාවක් ගියා.. ලග තිබ්බ කොට්ටයක් කෙල්ලට තුරුළු කරගන්න තියල පහලට ගියෙ ඒ විනාඩියට පහල මොන යුද්ධයක් වෙලාද කියල බලන්න ..හිතපු තරන් දෙයක් වෙලා නොතිබ්බ නිසා ජිමින් ගිහින් පුරුදු පරිදි යුංගියාගේ කොන්ඩෙ ඇදන් නම්ජූන්ගෙ ඇගට පැනල ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තෙ මහන්සි වෙලා ගෙදර එන යූංගිට වද දුන්නාම මූණ රතු කරන් කෑගහල කාමරේට ගිහින් දඩාං ගාල දොර වහගන්න එක ජිමිනට වෙනම ආතල් එකක් නිසා.. හැබැයි අද නම් උනේ වෙන දෙයක් නැගිටලා ජිමිනට බනින්න ගිය යුංගි පුටුව පෙරලන් බිමට වැටුනේ ජින් මුලු ගෙදරම දෙදරන්න කෑ ගහල ජන්කුක්ට කතා කරපු නිසා....
YOU ARE READING
My Girlfriend Is a Bird 🕊️[Complete]
Fantasyකලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්යයකූගේ කතාව ......🌒🖤