"අන්න කුක්කා එනව... වාහ් ... එයා 🥺 "
ජිමින් දුවන් ගිහින් කුක් අතේ තිබ්බ කූඩුව පිටින්ම අරන් කෑම මේසයෙන් ඉදගත්තා ..... ඒත් තප්පරයක් ගියෙ නැ ජිමින්ට අමුත්තක් දැනුන . ඒ නිසාම ඔලුව උස්සලා බැලුවෙ අමුතු නිසා... පෝලිටම කුක්, ටේ, හොබි, නම්ජුන් ,යුංගි එයා දිහා බලන් හිටියෙ අනතුරු ඇඟවීමක් කරන්න වගේ ...නිකමට වගේ ඉස්සරහ හිටපු ජින් දිහා බලපු ජිමින් එයාගෙ චූටි ඇස් පියවිලා යන්න දත් විලිස්සුවේ බෙල්ලෙ ඉදන් නහය කන් දක්වා රතු කරන් තරහ බොහොම අමාරුවෙන් හිර කරන් ඉන්න ජින්ට ..." හී හයෝන් හරි හරි මෙයාව අරන් කෑම මේසෙන් යන්නම් ..හී "
" හි තමා දුවනව ඔකත් අරන් "..ඒත් එක්කම තේහියෝන් තොලත් විකන් හිර කරන් හිටිය හිනාව බකස් ගාල පැන්නෙ කටේ තිබ්බ චිලි රාමේන් ටික ගුවන් ගත වෙලා පාඩුවෙ හිටපූ නම්ජූන්ගෙ මූණට වැටෙද්දී .. තප්පරයක්..දෙකක් නිහඩ උන කෑම මේසෙ ඊලගෙ මොහොතේ ......(අපට විශාල ශබ්දයක් ඇසුනා 🙂🥴😂)
"යාආආආආආආආ ටේයියෝඔඔ අහ් ඔම්මා දනව..."
කියන ශබ්දය එක්කම බඩු මුට්ටු පෙරලන් කිචන් එකට දුවන නම්ජූන්ව බලාගන්න පුළුවන් උනා... මල් පෝච්චි දෙකක්ම බින්දත් ජින් කට වහන් හිටියේ කොල්ල වෙලාවේ හැටියට වේදනාවෙන් හිටිය නිසා.. ඒත් එක්කම පරවියා බල බල හිටිය ජිමිනුත් දුවන් ආවෙ එක පාරම ආපු කෑගැහිල්ල නිසා ...ටික වෙලාවකින් ජිමිනුත් කෑම කන්න එකතු උනේ පරවියාව එයාටත් සම්පූර්ණයෙන්ම අමතක වෙලා යද්දි ..
ටික වෙලාවක් යද්දී කුක් කන එක නැවැත්තුවේ පරවියාව මතක් උන නිසා ... ජිනුත් ඒත් එක්කම නැගිට්ටේ එයාට ආපු කෝල් එක නිසා...ඒක ආන්සර් කරල එන ගමන් හිටපු ජින් එක පාරටම දැක්කෙ සෝපා එක උඩ තියන පරවි කූඩෙ.නමුත් ජිමින්ගෙ ජාතිය අමතමින් ආපු ජින්ට කූඩුව ලගට යන එකනම් හිතන්නවත් බැරි උනා ... සෝෆා එක උඩ හිටපු යොන්ටෑනුත් එතනම බිම හිටපු bam bam ත් දතුත් විලිස්සන් බුරන්න ගත්තේ ලගට ආවොත් හපනව කියන්න වගේ ..පරවියා හොයන් ආපු ජන්කුක් පුදුම උනේ හැමදාම කෑම දෙන ජින්ට බුං ගාන්නෙ නැති bam bam ,යොන්ටෑන් දෙන්නම අද ජින්ව කන්න පනින නිසා.. බැරිම තැන කුක් මැදට පැනල කූඩුව ගත්ත .. ඒ එක්කම මුකුත් උනේ නෑ වගේ යොන්ටෑන් ,bam bam දෙන්නම නැට්ට වන වන ජින් ගෙ කකුල් දෙකෙ ඇතිල්ලෙන්න ගත්තෙ ජින් ගෙ කට බිම වදින්න තරන් ඇරෙද්දි 🙂.." තොපි දෙන්නත් අයිතිකාරයෝ දෙන්න වගේමයි ... අවස්ථා වාදියෝ... හූවෑ.."
ගෑනි මැරුන මිනිහ වගේ බොරුවට වැලපෙන ජින් දිහා බලල ඇස් රෝල් කරපු කුක් සද්දෙට අඩි තිය තිය පඩි නැග්ගෙ ඒ දර්ශනෙ එයාට එච්චරටම ලස්සන නිසා.......
{මගෙ පරවියන්ගෙන් ජෝඩුවක් 😁❤️}
-----------------------------------------------------------
හලූ 😁👋 ••••
කෝමද.. කතාව හොදද .. වැරදි තියේනම් සොලි 🥺🍒...
කියන්න දෙයක් නැතෝ 🙄...කියවන හැමෝටම තැන්කූ 🥺❤️..
කමෙන්ට් කලන් යල්ලෝ plz 🥺♥️
බායි 😙👋
📝 ChocoBunny 🍫🐰✨
YOU ARE READING
My Girlfriend Is a Bird 🕊️[Complete]
Fantasyකලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්යයකූගේ කතාව ......🌒🖤