part 14 🕊️

119 25 2
                                    

දවසම පොඩි බබාලයි ,කියන දෙයක් අහන්නෙ නැති මහ බබයි එක්ක කාලෙ ගත කරපු ජන්කුක්ට නම් හති වැටිල හිටියේ .... ඇකඩමි එකේ එයාගෙ floor එකෙන් එලියට ඇවිත් ජිමින් එනකන් වත් ඉන්නෙ නැතුව කෙලින්ම ලග තිබුන කෑෆේ එකට ගියේ ඔලුව කැක්කුම දරා ගන්නම බැරි වෙද්දී..කැෆේ එකේ එයා ආසම තැන ඉදගෙන නනා මිල්ක් එක බොන ගමන් හිටපු ජන්කුක් ආයෙමත් කඩාගෙන බිඳගෙන දීවේ බර්ඩිව එයාට අමතක උන නිසා.....

මෙ අතර මස්කට් හාවෙක් වගේ හැතැම්මක් ඈතින් අඩි තිය තිය දහයකට ගහන්න වගේ යන ජන්කුක් පස්සෙ ආපු බර්ඩි අමාරු නිසාම ලග තිබුන රූම් එකක දොරට හේත්තු වෙලා එයාගෙ ම අත් දෙක මසාජ් කරා... එයා කරපු ගොං වැඩ නිසාම කුක්ට වගේම බර්ඩිටත් ඒ හා සමාන අමාරුවක් තිබුනේ... ටිකක් වෙල එතන හිටපු කෙල්ල ආයෙ කෙලින් වෙද්දි නම් එයාගේ ජබුංකූ පෙන්න හිටියේ නැ ...නොදන්න සමාජෙක ටික වෙලාවකට අතරමං උන බර්ඩි වට පිට බැලුවේ ජිමින්වත් හොයාගන්න ... අවාසනාවට වගේ ජිමින් නොහිටපු නිසා කෙල්ලම තනියම ඉස්සරහට ගියා ... ගෑණු ලමයි, පිරිමි ළමයි එයාව පහු කරන් කියව කියව යන දිහා ඇස් ටීක් බෝල කරන් බලන් හිටපු කෙල්ල දඩස් ගාල බිම වැටුනේ ටිකක් ශක්තිමත් පපුවක වැදිලා ...

"Hey ...are you ok .."

"ඈ ..."

"ඔයා හොඳින් ද..."

"අහ් ඔව් එයා හොදින් ...ඔයා යන්න තැන්ක්ස් බැලුවට ...බබා ඔයාට තුවාල නෑ නෑ ..."

"නෑ "

"අහ් ඕකෙ මං යන්නම්.. යන්නම් කෙල්ල"

කොහෙන්ද ඉදන් ජිමින් පාත් වෙලා කියපු ඒවටයි උන දේටයි තාමත් බිමම ඉදගෙන කල්පනා කරන කෙල්ලව දැක්කාම නම් ජිමිනට හිනත් ගියා...

මුලින්ම වැටිලා ඉන්න කෙල්ල දැකල කලබල උනත් නෝමල් කතා කලේ තවත් කොල්ලෙක් එතන හිටපු නිසා... හැසිරීම ඇල්ලුවේ නැති උනත් එයාගෙ ම ඇකඩමි එකේ ලමෙක් නිසා ම ජිමින් සන්සුන් උනා...ඒත් එක්කම කොහෙදො ඉදන් දුවන් ආපු ජන්කුක් තාමත් බිම ඉදන් බලන් ඉන්න කෙල්ලව ඇදල ගත්තා....

" මොකද උනේ ..වැටුනද ...අනේ මන්දා ඔයා නම් යන යන තැන බඩ ගානව ..."

"අනේ මේ කුක් කට වහන් ඉන්නවා... මේ කෙල්ලව තනියම දාල ගිහින් මෙතන  කියවන්නෙ මං ආවෙ නැත්තං ..."

"හරි හරි දැන් මුකුත් උනේ නෑ නෙ ..අපි යමු හියෝන්.."

එතන මොන දේ උනත් කෙල්ල නම් ගෙදර යනකම්ම සයිලන්... මොනා නැතත් නාදුනන මනුස්සයාව ඒ ටිකට කෙල්ලගේ හිතට ඇතුළු වෙලා තිබ්බ ...

After 6 months 

මාස 6ක් ලේසි පහසු කාලයක් නොවුවත්  බර්ඩි ගෙ නම් සෑහෙන්න වෙනසක් උනා ... විශේෂයෙන්ම හැසිරීම,කතා බහ ...ඒකට නම් සම්මානෙ දෙන්න ඕන යුංගියාට ..මොකද මේ මාස හයට කෙල්ලව වෙනස් කරන්න නම් කරන්න පුළුවන් උනේ යුංගියාට තමයි... ජන්කුකා ලග හුරතල් වෙන කෙල්ල යුංගී ලග පුදුම විදියට ඩීසන් උනා... ඒ හැම එකම එහෙම වෙද්දි ඇකඩමි එක ඇතුලේ ඉන්න කෙල්ල නම් හාත් පසින්ම වෙනස් උනා... හැබැයි ඒකෙන් උනේ කාටවත් නොදැනුවත්වම ජන්කුක්ගේ හිත රිදුන එක 🙂.....
-----------------------------------------------------------

හායි 🙂

ගොං තමා කලන්න දෙයක් නෑ ඉතින්..😇💔

බායි...😙👋

කමෙන්ට් කලන් යල්ලෝ 🥺❤️

📝 ChocoBunny 🍫🐰 ✨

My Girlfriend Is a Bird 🕊️[Complete]Where stories live. Discover now