එදා රෑ .. වෙනස්ම රැයක් .සෝල් හොස්පිටල් එකෙ ICU එක ඉස්සරහ කොල්ලො පහක් නිමක් නැතුව කදුළු හලනව ...
පැය භාගයක් වගෙ කාලයක් operation room එක තුල ගත කරපු ජින් එලියට ආවෙ ඔලුව පහළට දාගෙන ...
"හයෝන් බර්ඩි බර්ඩිගෙ තත්වෙ කොහොමද.."
"යාආආ හයෝන් මොනා හරි කියනව ... කුක් ගෙ තත්වෙත් මොකද දන්නෙ නෑ ..."
ඔව් ජින්ට තමයි කෙල්ලව බලන්න බාර උනෙ .. බාර උනා නෙමෙයි එයි ඉල්ලගත්තා... තව ඩොක්ට කෙනෙක් ජන්කුක්ව බලද්දි ජින් කෙල්ලව බැලුව .. විහිදිලා තිබ්බ විශාල තටු දෙකෙන් තාමත් නොනවත්වාම ලේ ගලමින් තිබ්බ.. එහා පැත්තේ ඇදේ ජන්කුක් ගෙ සර්ජරි එක වෙද්දි ජින් ලොකු අමාරුවක වැටිලා හිටියා..
"බර්ඩි ගෙ සිටුවේශන් එක නෝමල් බට්... "
" හ්-හයෝන් ඒත් මොකක්ද අවුල ඉක්මනට කියනව .."
යකෙක් වගේ ජින් ගෙ ඇගට කඩා පැන්නෙ ටේ... ඔව් හත් දෙනා අතරින් හැගීම් පාලනය කරන්න බැරි එකම කෙනා උනේ ටේ.. මේ වෙලාවේ කොහොමත් එයාට එයාව පාලනය කර ගන්න බෑ .. නම්ජූන් ජිමින් දෙන්න එකතු වෙලා ටේව සන්සුන් කරද්දී ජින් ආයෙ කතාකරන්න පටන් ගත්තා ...
"බර්ඩිගෙ තත්වෙ නෝමල් උනාට එයාගෙ තටු වලට ගොඩක් ඩැමේජ් වෙලා ඉතින් මට එයාගෙ ජිවිතේ බේරගන්න එයාගෙ තටු දෙක අයින් කරන්න උනා 🥺💔"
" අ-අපිට එයාව බල්ල පුලුවන්ද ..."
සුගා ඇහුවෙ කැඩුණු කට හඩින්... සද්ද නැතුව ඔලුව වනපු ජින් අනිත් රූම් එකට ගියේ ජන්කූක් ගෙ තත්වෙ බලන්න .. කොල්ලො කට්ටිය ඇතුලට යද්දිම දකීන්න හම්බුනේ ලොකු මේසෙක තිබ්බ විශාල තටු දෙක .. ටේ හිරකරන් හිටපු ඉකිය එලියට පනිද්දී අනිත් අයත් අඩන්න ගත්තා .. මොනා කියල කරන්නද කියන්නද එයාලගේ චූටි නංගියි මල්ලි මෙහෙම දුක් විදිද්දි .. නම්ජූන් හිතන්න ගත්තෙ දැන් බර්ඩි නැගිට්ටාම මොනාද කියන්න ඕන .. කාටවත් හිතාගන්න බෑ ඒ අසරණ කෙල්ල මොන වගේ හැසිරෙයි ද කියලාවත් .."නම්ජූනා මං competition එක තිබ්බ තෑනට යනව මේක ඉබේ උනා වෙන්න බෑ මෙහෙ ටික උබ බලපන් .."
එහෙම කියාගෙන යුංගි කෙලින්ම ගියෙ ගෙදරට .. තමන්ගේ යුනිෆෝම් එකට මාරු උන කොල්ල ගන් එකත් අරන් කෙලින්ම ගියෙ police department එකට .. හෙඩ් එක්ක කතා කරල තමන්ගේ ටීම් එක ඉල්ල ගත්ත කොල්ල ආපහු ඇකඩමි එකට ආවා .. අනතුර උන තැන තාමත් කට්ටිය හිටිය වගේම හැම දේමත් ඒ විදියටම තිබුන .. security හම්බෙලා CCTV බලන්න ගත්ත කොල්ල අනිත් අයට සෝදිසියෙන් ඉන්න කිවේ මේක කරපු එකා තාමත් ඇතුළෙ කියල ඉවෙන් වගේ දැනුන නිසා..
YOU ARE READING
My Girlfriend Is a Bird 🕊️[Complete]
Fantasyකලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්යයකූගේ කතාව ......🌒🖤