" ජන්කුකා කියන්න දෙයක් තියනවා..."
පොඩි පැටව් ටිකට පාර්ට්ස් උගන්නන ගමන් හිටපු කුක් පිටිපස්ස හැරුනේ ජිමින්ගේ සද්දෙට...
"කියන්න හය්යොන්..."
"මේකයි ජන්කුකා අපේ ඇකඩමි එකේ competition එකට බැලේ ඩාන්ස් එකක් තියෙනවා .ඒකට මේ මං ඔයාව සිලෙක්ට් කලා .. පොඩි අවුලක් තියේ බං ඒ උනාට.."
" මොකක්ද හයෝන්"
" උබේ උසයි .. ඩාන්සින් එකයි එක්ක ගත්තාම සෙට් වෙන ගර්ල් කෙනෙක් නෑ බං.. කෙනෙක් ඉන්නව ඒත් මේ.."
" කමක් නැ හයෝන් ..ඔයාට සෙට් වෙන කෙනෙක් ගන්න .."
" එහෙමද එහෙනම් උබට පුළුවන් නෙ බර්ඩිව උබේ ගානට ට්‍රේන් කරන්න නේ .."
" හා පුළු-. මොකාආක් .."
" ඔව් ඇයි ...."
" හයෝන්ට පිස්සුද බර්ඩිව... දෙයියනේ..."
" අවුලක් වෙන එකක් නෑ බං කෙල්ල ඉක්මනට හැමදේම අල්ල ගන්නවා නෙ ... මාත් එනව නේ උදව්වට.."
"හ්ම් හ්ම් හරි.."
.
.
.
.
" ජබුංකූ ඌඌඌඌඌ "කොහෙදෝ ඉදන් දුවන් ආපු කෙල්ල පස්ස නලෝ නලෝ හිටපු චූටි පැංචියක්ව වඩා ගෙන වටයක් කැරකිලා ආයෙම ජන්කුක් දිහා ට හැරුනේ හරිම සතුටින්... ඒත් ජන්කුක් ආයෙමත් කෙල්ල ඉස්සරහ මවා ගත්ත හිනාව පෙන්නුව ..
"මොකෝ කෙල්ල අද සතුටින්.. යුවී මොකද කීවේ..ම් ? "
" එයා මට කැමති කීව... අනේ මට සතුටුයි... අහ් තව මට අයිස්ක්‍රීම් අරන් දුන්න ..අපි රැල්ල පෑගුවා...හරිම ශෝයි..."
දවසේ උන හැමදේම ඩයරි එකක ලියනව වගේ හරි ලස්සන ට ජන්කුක් ඉස්සරහ කියන කෙල්ල දිහා කොල්ල බලන් හිටියෙ ආදරේ පිරුනු ඇස් වලින්.. හරි වේගෙන් වචන වලට හෙලවෙන රෝස පාට තොල් දැක්කාමම ඇති කොල්ලට .. ලොකු හුස්මක් ගත්ත කොල්ල කෙල්ලගේ කතාව මග නැවැත්තුවේ ජිමින් කියපු දේ කියන්න.. බරපතල කමක් නොදැන උනත් කෙල්ල හා කීව... එයාට ඕන උනේ එයාගේ ජබුංකූ ට උදව් කරන්න නේ ඉතිං...
එයා ඩාන්සින් ඩ්‍රස් එකට මාරු වෙලා ජන්කුක් ජිමින් එක්ක practice hall එකට ආවේ යුවීත් කෙල්ල දිහා බලන් ඉද්දී... එහෙම වෙන්න ඕන ඉතිං..යුවී කියන්නෙ ජිමින්ගේ හොදම ගෝලයනේ... චූටි චූටි ස්ටෙප් එකින් එක කෙල්ල ජන්කුක් එක්ක පුරුදු වෙද්දි ජන්කුක් හිමීට බැලුවේ යුවී දිහා.. එතන අද ජන්කුක් හිටිය නම් එතන තියන රොමෑන්ටික් ස්ටෙප් නිසා අනිවාර්යයෙන්ම එයාට ජෙලස් වෙනව ..ඒ නිසාමයි ජන්කුක් හොරෙන් යුවී දිහා බැලුවේ ... ඒත් විශ්වාස කරන්න යුවී තාමත් ඔහේ බලන් ඉන්නවා.. ඊරිසියාවක් අඩුම දුකක් වත් ඒ මූණෙ නෑ ... නිහඬ ආදරවන්තයෙක් විදිහට ජන්කුක් නම් පුදුම උනා ... එහාපැත්තෙ ඉන්න තවත් කෙල්ලෙක් එක්ක යුවී බර කතාවක..හිතට අමුතුම සැකයක් එද්දී බර්ඩි ගැන බයක් ඇති නොවුනාමත් නෙමෙයි .. ඒ ඔක්කොම එක්ක ඊලගට තිබ්බ පාට් එකට නම් ජන්කුක් එක හෙලා විරුද්ධ උනා ..
පහලට කේබල් එකෙන් එන කෙල්ලව මගදි නිදහස් කරනවත් එක්කම ජන්කුක් ට තිබ්බෙ කෙල්ලව අල්ලගන්න... වැඩේ භයානක බව දන්න නිසාම කොල්ල ඒක බෑ කීව .. එයාට එයාව සීයට දාහක් විශ්වාසයි ... ඒත් කොහොමද දෙයියනේ එයාගේ හුරතලී පොඩි හරි වැරදීමකින් කරදරයක් වෙනව බලන්නෙ ... ඒත් විශ්වාස කරන්න ඉපදුන දවසේ ඉදන් පියාබපු කෙල්ල මේක අතාරීද .. එහෙනම් ලොකුම විහිළුව ඒක වෙයි.. ලෝක බැනුම් මැද ඒ පාට් එක කලේ ජන්කුක් ජන්ශොක් වෙද්දි.... මුලු ප්‍රැක්ටිස් රූම් එකම පුදුම වෙද්දි යුවී උනත් ඊරිසියාවෙන් පිරුනේ කෙල්ල තමන්ට වඩා දක්ෂ නිසා ...
හැබැයි කෙල්ලගේ ජබුංකූ ... තමාත් කෙල්ල උඩින් පනිද්දී එලියට පනින්න තරන් ගැහුන පපුව සංසුන් කරනව.. ඒත් එක්කම කොල්ලගේ ඇස් නැවතුනේ හූඩි එකෙන් එලියට ඇවිත් චූටියට පේන සුදු පාට තටුවට ... ඉක්මනට කෙල්ලගේ හූඩි එක හැදුවත් තව ඇස් දෙකක් එතකට යොමු වෙලා තිබ්බ...
-----------------------------------------------------------
හායි..👋
වැරදි තියේනම් සොලි..🙂💔
එක කමෙන්ට් එකක් හරි දාල්ල....🥺♥️
බායි...😙👋
📝 ChocoBunny 🍫🐰✨
YOU ARE READING
My Girlfriend Is a Bird 🕊️[Complete]
Fantasyකලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්යයකූගේ කතාව ......🌒🖤