"ම් බබෝ මෙ මෙතන උඩින් ඉන්න හරිද ..බහින්න එපා .. මං කුකීස් ටික අරන් දෙනකන් ඔකේ?"
ජින්ට බර්ඩි ව දැනෙන්නේ එයාගෙම නංගි බබෙක් වගේ.. අයියෙක්ට නංගි කෙනෙක් කියන්නේ මැණිකක්.. අයියෙක් ඕනම වෙලාවක බලාපොරොත්තු වෙන්නේ නංගිගේ ආරක්ෂාව .. ඉතින් ඒ හැගීම ජින්ට ආගන්තුකයි... ජින් ඕනවට වඩා සැලකිලිමත් උනේ ඒ නිසා වගේම තාමත් බර්ඩිට මේ දේවල් අලුත් උන නිසා...
"ඕකී"
හුරතලේට කකුල් හොල්ල හොල්ල කූකීස් කන කෙල්ලගේ දිහා ජින් බලන් හිටියෙ ආදරේ පිරුනු ඇස් වලින් ...ඒ අතර තවත් ඇස් හතරක් හොර රහසේ යොමු වෙලා තිබ්බ... ජින් එහෙ මෙහෙ වෙනකන් ඉදල කුකීස් බෝතලේම අතට ගත්ත කෙල්ල පැණි රස නිසාම ඇලෙන තොල් දෙක ලෙව කාල හිමිට කබඩ් එක උඩින් බැස්ස.. සීතලටම රතු රෝස උන ඇගිලි තුඩු වලින් හීමිට ඇවිදන් ගිය කෙල්ල ලොකු පපුවක හැප්පිලා නහය තලා ගත්තෙ නොහිතපු විදියට.... ඊට එහා පැත්තෙන් ඇහෙන හිනාව නිසා ඔලුව උස්සලා ඔලුව දෙපැත්තටම හරව හරව බැලුවෙ පුදුමෙන් .. කාලෙකින් දකින්න තියෙන ගමී ස්මයිල් එක දාපු යුංගී බර්ඩි ගෙ කොන්ඩේ අවුස්සල "අද නම් මෙ හාවාගෙන් බේරෙන්න එක අමාරු වෙයි" කියල ගියේ රවන් හිටපු ජන්කුක් ජන්ශොක් වෙද්දි...ඒ අතරේ ලැජ්ජාව පැත්තකට දාපු කෙල්ල එයාගේ හූඩි එක උස්සලා කුකීස් බෝතලේ එක අස්සට දාන් හූඩිය පාතට දාලා බඩ මැදින් අත් දෙක බැදගත්තෙ ඒක නම් ආයේ දෙන්නෙ නෑ කියන්න වගේ ... රවන් ඉන්න කුක් දිහා බලල චූටි ගිග්ල් හිනාවක් දාලා දූවන් ගිහින් පඩිපෙල නැග්ග... මෙච්චර වෙලා බර්ඩි ගෙ හිනාව ට වශි වෙලා හිටිය කොල්ලත් හිනා වෙවීම පස්සෙන් දිව්වා...යුංගි උනත් කට පුරා හිනා වෙලා බලන් හිටියෙ පොඩි ලමයි වගේ නෑ ගගහ දුවන ජෝඩුව දිහා බලල... ඒ හිනාව වැඩි වෙලාවක් කියාගන්න බැරි උනේ... අවසාන පඩියට පැන්න කෙල්ල ආයෙම අනිත් අතට රෝල් වෙලා වැටුන නිසා...කෑගහන් ආපු කුක් ගෙ කකුල් දෙක ලග නැවතුනේ තාමත් වෙච්චි දෙයක් තේරුම් ගන්න බැරුව ඉන්නකොට...එතනට දුවගෙන ආව යුංගි කෙල්ල උස්සන් වත් එක්කම විදුරු කටු ගොඩක් ඇදුම ඇතුලෙන් එලියට වැටුනේ හැමෝම පුදුම වෙද්දි... තප්පරයක්වත් නාස්ති නොකර බර්ඩි ව කාමරේට අරන් ගියා... ඒ පිටිපස්සෙන් ජන්කුක් ගියේ ඇවිදින මල මිනියක් වගේ... ඒ අතරේ frist aid box එක අරන් ජින් දිවේ අහකට විසික් වෙද්දි... ජින් ඇද ලගට ගිහින් බැලුවෙ කෙල්ල දිහා... ජින් වරද්දගත්ත තැන...කළු බෝල ඇස් දෙකෙන් තාමත් තරුකැට වගේ දිලිසුනේ එයාගේ වේදනාව කියන්න වගේ ... තාමත් ම් කියලාවත් සද්දයක් පිටට නොදාන කෙල්ල දිහා හැමෝම බලන් හිටියෙ දුකෙන්...
"බබෝ අපි හූඩි එක ටිකක් උස්සමු ම්...ඕකට බෙහෙත් දාන්න"
ජින් කොච්චර කොහොම කීවත් බර්ඩි ගෙ හූඩිය උස්සනව තියා ඒකට අතවත් තියන්න නම් බැරි උනා...දුක යි තමන් එක්කම තරහින් හිටිය ජන්කුක් කෙලින්ම කෙල්ලගෙ හූඩි එක උස්සලා දැම්මෙ කෙල්ලගෙන් කිසි විරුද්ධත්වයක් නැතිව ......
-----------------------------------------------------------
හායි ..😊👋කෝමද... පිස්සවක් වගේ නෙ 🥴...මටත් ඒමයි 🙂✋වැරදි තියේනම් සොලි🥺...මොකද මං ආයෙත් කියෙව්වෙ නෑ ...😪
කමෙන්ට් කලන් යල්ලෝ 🥺❤️
බායි 😙👋📝 ChocoBunny 🍫🐰 ✨
YOU ARE READING
My Girlfriend Is a Bird 🕊️[Complete]
Fantasyකලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්යයකූගේ කතාව ......🌒🖤