උදේ පාන්දර ඇහැරුන ජන්කුක් වෙනද පුරුද්දට ඇදෙන් පයින්න හැදුවත් ආයෙත් එහෙමම නැවතුනේ ගලක් වගේ දෙයක් ඇග උඩ දැනුන නිසා..වෙනද ඇස් පියන්ම කිචන් එකට යන කුක් අද ඇදේ ඉදන්ම ඇස් ඇරිය.. තමන්ගේ පපුව ලග තියන දිග පිහාට්ට බඩ ලගින් ඉවර උනාම ඊලගට කොල්ල දැක්කෙ ඊයෙ රෑ ශීට් එක ඇග වටෙ ඔතපු විදියට ම ජන්කුක් ගෙ බඩ උඩ නිදන් ඉන්න කෙල්ලව. ඇස් දෙක තද කරල පිහපු කොල්ල ආයෙත් බැලුවෙ තමන් ඊයෙ රෑ දැක්කෙ දෙ හීනයක් නෙමේ කියලා ශුවර් කර ගන්න ... ටික වෙලාවකින් ඊයේ රෑ කෙල්ල මනුස්ස රූපෙට අව විදිහ ... මනුස්ස භාශාව පුලුවන් කොහොමද අහපුවාම ඊට කලින් එක සැරයක් එයා මනුස්සයෙක් උනා කීව විදිය... එයා මනුස්සයෙක් වෙද්දි එයාට ඒක ගොඩක් වේදනා කාරී කිව එක ... මනුස්සයෙක් විදියට එයාට වයස 20 ක් කිව එක .. ඔක්කොම කියල එයාගේ ලොකු තටු දෙක රිදෙනවා කියලා අඩපු විදිහ.. අහන් ඉන්න බැරි ම තැන කොල්ල ලොකු තටු අතගාපු විදහ... ඔක්කොම එක පෙලට ෆිල්ම් එකක් වගේ කොල්ලට මතක් උනේ කට කොනෙන් හිනාවක් යද්දි.. හීමීට කෙල්ල ව අයින් කරලා පහලට ගියෙ දොරත් ලොක් කරලා මේ ගැන හියෝන්ලට පැහැදිලි කරන්න විදිහක් හිතන ගමන්..ඒ උනාට කොල්ල යද්දි හිටියෙ ජින් විතරයි... යතුරත් අතට අරන් හිටපු විදියෙන් ම එයත් වැඩට යන්න කියලා තේරුම් ගත්ත කුක් සද්ද නැතුව ම ගුඩ් මෝනින් කියන් කිචන් එකට ගියා ... එයාගෙ නනා මිල්ක් එකත් අරන් ආයෙ උඩට ගියේ එයාගෙ කුරුලු කෙල්ල ඇහැරලා ද බලන්න .. ඇද ලගට ගිය කොල්ලට එලො පොල් පෙනුනේ ඇද උඩ කෙල්ල නැති නිසා ...ඇද එහා පැත්තේ පෙරළෙන සද්දෙ නිසා සැකේට ඒ පැත්ත බලපු කොල්ලට නම් බකස් ගාල හිනා ගියේ කෙල්ලව දැකල...
" හහ් හා .... හම්මො මොකද ඔයා ඔය කරන්නෙ ...ආ "
ඇද ලග බිම වැටිල රෝල් වෙවී ඉන්න කෙල්ල දැකල කොල්ල හිනාව පාලනෙ කරන් බොහොම අමාරුවෙන් වචන
ටිකක් ගැට ගහගත්තා
" හිනා වෙන්න එපා .. ඔයා තමා මාව මේම එතුවේ හූම්...අනික ඔයා නිසා මට පියාබන්නත් බෑ දැන් ඇවිදින්නත් බෑ ..."කෙල්ල කටත් උල් කරන් කියවන විදිහ බලන් ඉදල කොල්ල කෙල්ල ව උස්සන් බාත්රූම් එක ඇතුලෙන් තියල වොශ් දාන්න කියල එලියට ආවේ ඇදුමක් හොයන්න ... හැබැයි ඉතින් කෙල්ල එලියට එනකනුත් කොල්ලට හරියන ඇදුමක් නම් හොයන්න බැරි උනා...
" මේ මත ඇදුමක් 🙂"
" ඉන්න ඔයාට හරියන එකක් තමා බලන්නෙ ඔයාට තටූ අකුලන් ඉන්න පුළුවන් ද ...නැතුවනම් මං ලග එකක් නෑ ඉතින් .."
" පුළුවන්.."
ජන්කුක් ලග තිබ්බ පොඩිම ඇදුම අතට ගත්ත කොල්ල ඒක කෙල්ලට දුන්න රතු පාට හූඩි එකෙ ඉස්සරහ පැන්ඩෙක් ඉන්න හූඩිය එක්ක කලු පාට පෑන්ට් එක කෙල්ලට හොදට ගැලපුන... කණ්නාඩිය ලගට වෙලා හැඩ බලන කෙල්ලගේ හූඩි එක යටින් පේන සුදු පාට තටු දෙක දිහා කොල්ල නම් බලන් හිටියෙ වශි වෙලා
[ඔය ඉම්නෙ පරවි කෙල්ල 😎😇]
-----------------------------------------------------------
හලු කෝමද 😊❤️..
කතාව හොදද... වැරදි තියේනම් සොලි 🥺...අද ටයිප් මිස්ටේක් තිබ්බොත් සොරි අනේ මගේ අතේ අමාරුවක් ඒ නිසා ආයේ බැලුවේ නෑ....
බායි බබූල 🤗♥️
කමෙන්ට් කලන් යල්ලෝ 🥺❤️...
📝 ChocoBunny 🍫🐰 ✨
YOU ARE READING
My Girlfriend Is a Bird 🕊️[Complete]
Fantasyකලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්යයකූගේ කතාව ......🌒🖤