part 13 🕊️

121 23 0
                                    

"හයෝන් ඔයාට විකාරද ආ ...තාම බර්ඩිට සමාජෙ ගැන දැනුමක් නැ හයෝන්.අඩුම එයාට කතාකරගන්නවත් බෑ හයෝන්.එහෙම තියද්දී කොහොමද මං එයාව ඇකඩමි එකට අරන් යන්නෙ ...කරදරයක්වත් උනොත් එහෙම.. මට බෑ හයෝන් "

"ජන්කුකා කලබල නොවී මං කියන එක අහන්න ...එයාට දැනුමක් නැති නිසා තමයි මං එයාව ඇකඩමි එකට අරන් යන්න කීවේ ... කොහොමත් ඔයා   ඩාන්සින් උගන්නන්නෙ පොඩි අයට ..ජිමිනි කීව විදියට හදිසියේ ඔයාගේ ලීව් එක නවත්තනව.. ඉතිං ඔයා ආය ඇකඩමි යද්දි මේ කෙල්ල මෙහෙ තනියම..බබාලට උගන්නන නිසා ඔයාට ලේසි වෙයි බර්ඩිට උගන්නන්න..ම්..."

"ම් හරි හයෝන්.. එහෙම කරන්නම් මං.."
" හ්ම් මාත් පුළුවන් වෙලාවට කෙල්ලට අකුරු එහෙම උගන්නන්නම්.."

"හ්ම්"

ජින් කොහොම හරි කියල කොල්ලව මේකට කැමති කරගත්තේ ආයෙත් කුක් ඇකඩමි යන්න ගත්තම කෙල්ල විසාල ගේ මැද්දෙ තනි වෙන නිසා ...අනික පරවියන් අතර දුර්ලභ දෙයක් තමයි හද එලිය නුහුරු පරවියන් බිහි වෙන එක එහෙමත් කෙනෙක් තමයි හද එලිය නිසා අර්ධ පරවියෙක් වෙන්නෙ... මේ ගැන ජින් හොයන්න ගත්තෙ බර්ඩි ගැන දැන ගත්ත මුල්ම දවසේ..
{ මා විසින් නිර්මාණය කරන ලද දෙයක් බව සලකන්නො 🙂🤓👍}.. ඉතිං මෙ දේවල් බලපුවාම බර්ඩිව තනියෙන් තියන එක බයානකයි.. එයාට තව කොයි වගේ සංකූල තා තියේද කියන එක හිතා ගන්නත් අමාරුයි.. මේ හැමදේම හිතපු ජින් කලින් ම ජිමින්ගෙන් බර්ඩි ඇකඩමි එකට දාන එකට අවසර ගත්තෙ එයාව සාමාන්‍ය පරිසරයට හුරු කරන්න හිතන් ...

Time pass.....

පහුවදා උදේ.... හත් දෙනාගේ ගෙදර වෙනම යුද්දයක්...

ජිමින් තේ දෙන්න එකතු වෙලා කෙල්ලගේ කොන්ඩේ පීරද්දී .. යුංගියා කෙල්ලට හැසිරෙන විදිහ උගන්නනව...

"ඇයි යුංගි ඔප්පා මං තතු දෙක හංගන් ඉන්න ඕන ...එතෝට ඇයි මං පිරිමි අය එක්ක කතා නොකර ඉල්ල ඕන ..."

"ආයිෂ් බර්ඩි බබෝ කියන එක කරන්නකෝ හරිද ...අනික ඔය බබෙක් වගේ කතා කරන එක නවත්තන්න ඕන .. හ්ම්.."

" ඒත් ඉතිං එකමනේ වෙන්නෙ ඔප්පෙ.....අහ් ... ආව් මොඩ ජිමිනි මත සිදෙනව හිමීත පිරනව... ජබුංකූ නම් ඕම ලෑ .."

My Girlfriend Is a Bird 🕊️[Complete]Where stories live. Discover now