_Wang Yibo_
කතාවේ main character දෙකෙන් එකක් වෙන්නේ මෙයා. මෙයාට වයස අවුරුදු 30.Wang Cooperation එකේ වර්තමාන CEO විදියට කටයුතු කරන අතර සාමාන්‍යයෙන් අභිරහස් චරිතයක් ලෙස හැදින්විය හැකි. වයස අවුරුදු 6 දී තමාගේ ආදරණීය මවගේ හා පියාගේ ආදරය ඔහුට අහිමි වෙනවා. එතැන් පටන් තමන්ගේ හැමදෙයක්ම බවටම පත් වෙන්නේ තමන්ගේ ලොකු අයියා. දෙමව්පියෝ නැති උනු දවසේ ඉඳන් Yibo ගොඩාක් Cold Personality එකක් වගේම Feelings less මූණක් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නා අතර ගුප්ත චරිතයක් ලෙස සැම දෙනා අතර ප්‍රසිද්ධයි. එයාගේ Personality එක කොච්චර cold ද කිවුවොත් එයාට Cold Prince කියලා nick name එකකුත් දාලයි තියෙන්නේ. එයාගේ ඇත්තම ගතිගුණ දන්නේ එයාගේ අයියා විතරයි. කෙල්ලො පිස්සු වට්ටන Straight කොල්ලෝ gay කරවන තරම් Handsome කොල්ලෙක් උනත් කිසිම කෙනෙක් එක්ක romantically තියා නිකන්වත් ළං වෙන්න කැමති නැහැ. Physical contacts නම් එයාට ඕනිම නැහැ. අඩුම තරමේ එයාට අතට අත දෙන්නවත් ලේසි නැහැ.එයා ඒ තරමටම skin ship වලට අකමැති. ඔහු නිතරම දිවි ගෙවන්නේ office එකේ තියෙන file ගොඩත් එක්ක.
YOU ARE READING
𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️
Fanfiction🍀ඔබ වෙනුවෙන්ම🍀ʸⁱᶻʰᵃⁿ ❤️ වසර ගණනාවක් මුහුණු ආවරණයකට යටවුනු ආදරණීය හුරතල් දඟකාර කොළු ගැටයෙක්....❤️ 💚 සීතල වී හැඟීම් වලින් තොර වුනු කඩවසම් සිනාවෙන්නට අමතක වුනු අති දක්ෂ නිශ්ශබ්ද තරුණ ව්‍යාපාරිකයෙක්...💚 🖤 කිසිවෙක් නොදන්නා....සිටින තැනක් නොදන්නා...