ʜᴏɴᴇʏᴍᴏᴏɴ🍀ᴱˣᵗʳᵃ🔞

1.1K 145 34
                                    

"I choose you. And I'll choose you over and over and over. Without pause, without a doubt, in a heartbeat. I'll keep choosing you."

🌷🌷🌷🌷🌷🌷

Extra - Honeymoon 🔞

Xiao Zhan ඔහු දැනසිටි හැම දෙවියෙක්ටම ස්තූතියි කරා. දෙවියන්ට විතරක් නෙමෙයි ඔහු දන්න හඳුනන හැම කෙනෙක්ටම ස්තූති කරා මේ අවුරුදු ගානක ඔහුගේ ඉල්ලීම, ඒ හීනය සැබෑ කිරීම ගැන. ඔහුගේ මනස හරියට wedding එකේ තිබ්බ ඉස්තරම්ම වයින් බෝතලයක් බිව්වා වගේ...උණුසුම්....හිත ඇතුල ම කලතවන සුළුයි.

මොකක් හරි හේතුවක් නිසා Zhan ට බයයි. නැහැ ඊටත් වඩා හිත කලබලකාරී. ඒත් ටික වෙලාවකින් ඔහුගේ ජිවිතයේ ආදරය ඔහු වෙත එන විට බාලයාට දැනෙන්නේ උනෙ හදවත උණුසුම් හැඟීම් වලින් පුරවාලනව වගේ. Yibo ගේ ශරීරයට තවමත් තද වී ඇති කළු පාට Suit එක ඔහුගේ පෝසිලෙන් පැහැති සම සමග දිදුලමින් ඒ කඩවසම් මුහුණ සමග එකතු වී ඔහුගේ තේජස තවත් වැඩිවෙලා.

වචනයේ පරිසමාප්තියෙන්ම ඔහුගේ ස්වාමියා දේව දූතයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වචනයේ පරිසමාප්තියෙන්ම ඔහුගේ ස්වාමියා දේව දූතයෙක්.

Zhan ට තවමත් වචනයක් වත් කතා කරගන්න බැරි වුනා. ඔහු නිකන් ඉටිපිළිමයක් වගේ. Yibo පැමිණ ඔවුන් ගේ කාමරයේ තුල ඇති swimming pool එක තුලට බහින තුරුත් බාලයා කිසිවක් නොකර ඒ දෙස බලා සිටියා. ඔහු වැට දිගේ පහලට මදක් බැස ඔහුගේ ඉන රැඳී තුවාය ගලවා දමා අවසානයේ ජලයට ඇතුලු උනේ Zhan ගේ උගුරෙන් පල්ලෙහාට කිසිවක් යවාගන්නට නොහැකි කරමින්. ඔහුගේ කඩවසම් පුළුල් පපුවේ ජලය ගෑවෙමින් ඔහු දිලිසෙනවා...සඳ එලියේ ඔහු සුර ලොව දේවදූතයෙක් වගේ දිලිසෙනවා.

"Zhanzhan?"

"Zhanzhan?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️Where stories live. Discover now