🍀ᴅᴇsᴛɪɴᴇᴅ ᴛᴏ ʙᴇ ʟᴏᴠᴇ🍀

1.1K 198 37
                                    

"I need you, I want you, I cannot live without you and I just love you so much to think that way. Can anything be more valuable than our love? Since you are with me, my only measurement is in heartbeats"

🌷🌷🌷🌷🌷🌷

Chapter 24 - Destined To Be Love

"හොඳ හුස්මක් ගන්න Zhanzhan ඔයාට මේක කරන්න පුළුවන්"

කන්නාඩිය ඉදිරියේ ඉඳගෙන හුස්ම ගැනීමට අපහසුවෙන් දඟලන කුඩා තරුණයා ගේ පිටුපසින් සිට Yan Li උරහිස් දෙකට සෙමින් තට්ටු කරන්නට උනා. මේ ඒ සුන්දර දිනයයි. Yibo සහා Zhan දෙදෙනා ම නැවත විවහා වෙන දිනයයි. ඇත්තටම මෙවර උත්සවයට පසුගිය උත්සවයටත් වඩා සෙනග පැමිණ සිටියා. මේ මුළු උත්සවයම සූදානම් කරේ ගියවර වගේ Zhan පමණක් නොවේ. දෙදෙනාම එකතු වෙලයි. ටිෂූ paper එකේ සිට හැමදෙයක්ම ඔවුන් එකටමයි තේරුවේ.

Zhan සිටියේ කලබල වෙලා. මේ ඔහු මේ තරම් ජනකායක් ඉදිරියට මූහුණු ආවරණය නැතිව යන පළමු අවස්ථාවයි. ඔහු සූදානම් වී සිටියත් තවමත් සන්සුන් වීම පහසු දෙයක් නොවේ. ඒත් බාලයාට සෙමින් සෙමින් ඔහුගේ හුස්ම යථා තත්වයට ගන්නට හැකි වුනා.

"මම හොඳින්...මට පුළුවන්...."

"ඒකනේ...ඔයාට පුළුවන්..."

ඒත් ඒ සමග ඔහු තියුණු ලෙස කන්ණාඩියෙන් Yan Li දෙස බැලුවේ ඇයව කන්න වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් ඒ සමග ඔහු තියුණු ලෙස කන්ණාඩියෙන් Yan Li දෙස බැලුවේ ඇයව කන්න වගේ.

"ඒත් මිස් Yan Li ඔයා මේ wedding එකෙන් පස්සේ මට ඔයා Kuan ge ව අල්ල ගත්ත හැටි ගැන සර්ව සම්පූර්ණ විස්තරයක් දෙන්න ඕනි කියන එක මෙකෙන් කැපෙන්නේ නැහැ කියලා මතක තියාගන්න"

"අපෝ....මෙයයි මෙයාගේ හස්බන්ඩයි දෙන්නම එකයි. ඇයි ඉරිසියයිද මං ගැන? හුම්?"

"අපෝ නැහැ...මට දුකයි Kuan ge ගැන... ඒකයි. තවුසෙව කර ගහලා එයාට යන කල දසාව ගැන..."

𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️Where stories live. Discover now