- 2 කොටස -

1.2K 175 44
                                    



" ආරංචි උනාද හෙඩ් ඇල්ෆා කුමාරයට පැක් එක භාර දෙන්නලු යන්නෙ "

" මොකක්........ඒත් මේට්ව හොයාගන් නැතුව කොහොමද පැක් එකෙ හෙඩ් ඇල්ෆා වෙන්නෙ.....සදදෙව්දුවගෙ ආශිර්වාදය ලැබෙන්න නම් චාරිත්‍ර හරියට වෙන්න ඕනා "

" කුමාරයට තවම මේට් හම්බුනෙ නැත්තෙ කුමාරයගෙ මේට් මැරිලද දන් නෑ "

Red moon pack එකේ වොල්ෆ්ලා අතර වේගෙන් කටකතා පැතිරෙද්දි ඔවුන්ගෙ නපුරු ඇල්ෆා තමන්ගෙ රූම් එකෙ බැල්කනි එකට වෙලා අහස දිහා බලන් තමන්ගෙ ඔම්මා එක්ක කතා කරා.

🐯 " ඔම්මා........හියොන්ග් කියනවා මගෙ මේට්ව මට හම්බුනේ නැත්තෙ එයා අපේ පැක් එකේ කෙනෙක් නෙමේ නිසාලු "
🐯 " ඔයාවයි අප්පවයි මගෙන් ඈත් කරපු ඒ ජරා පැක් එකේ මේට් කෙනෙක් නම් මට එපා ඔම්මා......."
🐯 " මං පළිගන්නවා......ඔයාලව මරලා දාපු ඒ කාලකණ්නියගෙන් පලිගන්නවා "

රතු පැහැයට හැරුණ ටේගෙ ඇස් කෝපයෙන් දිලිසෙන්න ගත්තෙ එකපාරට ඔහුගෙ කකුල් දිගේ හිරියක් ගිහින් ඇග උණුසුම් වෙන්න පටන් ගද්දියි.

🐱 යාහ්......ටෙයියෝ ඔන්න නම්ජූන් හියොන්ග් මට වැඩක් භාර දුන්නා.

ඒත් එක්කම රූම් එකට ආපු යුන්ගි ටේගෙ පිටට ගහලා කියද්දි බැල්කනි එකේ සිමෙන්ති අත් වැටට අත් දෙක තියලා ටේ හයියෙන් මිරිකගත්තා.

🐱 උබත් එක්ක පැක් එකෙන් එලියට යන්න කිව්වා........ බලන්න ඉතින් උබව මනමාලයෙක් කරන්න මං කන කට්ටක්......හරි නම් මේවට ස-ල-ක-න්-න..................ටේ මොකද මේ
🐯 මෙ-ත-නි-න් යන්න යුන්ගි..........
🐱 දෙයියනේ........ආයෙත්.....ඒත් උබට රට් එක හැදිලා මාස තුනක්වත් ගියෙ නෑනෙ

ටේගෙ කන දෙපැත්තෙන් දාඩිය බිංදු බේරෙද්දි යුන්ගි ටේව ඔහුගෙ පැත්තට හරවගත්තා......වේගෙන් හුස්ම ගන්න ගමන් ඉන්න ටේගෙ තත්ත්වය තේරුන යුන්ගි ඇස් ලොකු කරන් ඇහුවත් ඔහු යුන්ගිව ඇදගෙන ගිහින් රූම් එකෙන් එලියට දැම්මා.

🐱 ටේ............. බීටා කෙනෙක් එවන්නද
🐯 ම්ම්ම්හ්හ්හ් එපා.........එයාලට දරාගන්න බෑ...මං තනියම ඉන්නම්........
🐱 ඒත් ටේ ඔයාට තනියම..........

‍යුන්ගිට කතාව සම්පූර්ණ කරන්න නොදී දොර වහලා ලොක් කරපු ටේ තමන්ව කන්ට්‍රෝල් කරගන්න උත්සහා කරන ගමන් ඔලුවත් බදාගෙන බිම ඉදගත්තා.

••• || Blood Shot || •••Where stories live. Discover now