***********************************************
( අද කොටස ටිකක් දිගයි 👉👈 boring කොටස් ඇති)
🐺 හොයන්න පුලුවන් හැමතැනකම හෙව්වා ජූන්.... ටේ කොහෙවත් නෑ........
🐥 පූශ් හියොන්ග්........අනේ ආයෙ පාරක් ටේ හියොන්ග්ට කතා කරලා බලන්නකොයුන්ගිගෙ අතක් හොලව හොලව ජිමින් කියද්දි සෝෆා එකේ ඉදගෙන ඔලුවට අත් දෙකම ගහන් හිටිය හෝසොක් එකපාරටම මාළිගාවෙ ප්රධාන දොරටුවෙන් ඇතුලට ආපු ටේහියොන්ගෙ අඩි සද්දෙට ඔලුව උස්සලා බැලුවෙ හෝසොක්ටත් කලින් ජිමින් ටේහියොන් ලගට දුවන් යද්දි.
🐥 තමුසෙ එයාට මොනවද කරේ කියනවා......මං තමුසෙව ඉතුරු කරන්නෙ නෑ ටේහියොන්......මගෙ කුකීට හීරිමක් හරි වෙලා තිබ්බොත් තමුසෙව මං ඉතුරු කරන්නෙ නෑ......
ටේහියොන් තමන් දිහා බලන් ඉන්න හැමෝම දිහා ගල් වෙලා බලන් ඉද්දි ටේහියොන්ගෙ ශර්ට් එකෙන් ඇදලා පපුවට ගහන ගමන් ජිමින් කෑ ගැහුවෙ ඇස් වලින් කදුලු වැටෙද්දියි.
🐺 ටේ........ කුකී කොහෙද කියලා කියනවා
🐯 මොන කුකීද හියොන්ග්
🐱 අපිට කුකීලා ගොඩක් හිටියෙ නෑනෙ...... කුකී කොහෙද කියනවා ටේ
🐯 මං.......මං කොහොමද දන්නෙ
🐥 කියනවා යක්ෂයෝ.......මගෙ අහිංසක කුකී කොහෙද කියලා කියනවා............කේන්තියට , දුකට , වේදනාවට ජිමින් ටේහියොන්ට ගගහා කෑ ගහද්දි තරහා ගිය ටේහියොන් ජිමින්ගෙ අත්දෙකම එක අතින් අල්ලගෙන මිරිකුවා.
🐯 තමුසෙගෙ කුකී ගැන ඇයි මගෙන් අහන්නෙ.....ආහ්හ්හ්හ් මම උගෙ භාරකාරයද
🐥 ආආආහ්හ් මගෙ අත.....ආහ්හ්
🐯 මට ගහන්න තමුසෙට කොහෙන් ආපු හයියක්ද fucking betaටේහියොන් කේන්තියෙන් ජිමින්ගෙ මූණට එබිලා කියද්දි යුන්ගි අත මිට මොලවන් ටේහියොන්ට ගහන්න හැදුවත් කවුරුත් හිතුවෙ නැති විදිහට ඉස්සර උන නම්ජූන් එක අතකින් ජිමින්ව ටේහියොන්ගෙන් ඇදලා අරන් අනික් අතින් ටේහියොන්ගෙ කනට ගැහුවෙ කම්මුල් පාරෙ සැරට ටේහියොන්ගෙ තොල අයිනෙන් ලේ බිංදු කීපයක් එලියට එද්දියි.
KAMU SEDANG MEMBACA
••• || Blood Shot || •••
Manusia Serigalaඅහ්හ්...... මාව අත අරින්න......අනේ එපා...... කටවහපන් wild bunny...... උබ කෑ ගැහුවට බේරගන්න මෙහෙ කවුරුත් නෑ එහාට යනවා.....මට කරදර කරන්න එපා දෙයියනේ...අනේ ඔම්මා මේ දවස එනකන් මං කොච්චර කල් බලන් හිටියද....උබ විදවන්න ඕනා....ඔව් උබ හැමදාටම විදවන්න ඕනා...