අනේ මගේ ලස්සන ළමයිනේ 😩
මාව මතකද !!!!!!!!!!දෙවියනේ මේක හීනයක් 😩😩😩😩😩😩
( අවුරුද්දකට පස්සෙ ලේ වෙඩිල්ලෙන් නොටිෆියක් දැක්කම පුදුම උනාත....පුදුම වෙන්න එපා ඒයිලා මං පුදුම ගේමක් දීලා ආයෙත් එකවුන්ට් එකට රිංගගත්තේ )
ලේ වෙඩිල්ල හෙව්වද
ඊලග එපියක් එනකන් බලන් හිටියද
කම්මැලි ඕතරියා වලකජ්ජ ගහලා කියලා හිතුවද ?අනේ නෑ ඒයිලා නෑ !!
මං හොදට හුම්ම ගන්නවා තාමඅයියෝ මොනවද මේ කියවන්නේ....කියන්න හදපු දේ කියන් නැතුව වටේ යනවනේ.....
අහන්නකො මගෙ වෘක පැටවුනේ....
අවුරුද්දකට කලින් රිපෝට් වදින නොටිෆිකේශන් ඇවිල්ලා මට අප්ඩේට් දෙන්න බැරි ප්‍රශ්නයක් ආවා....කොච්චර පබ්ලිෂ් කරත් රිපෝට් නොටිෆිකේශන් ආවා...පස්සෙ මං ඒවා හාර අවුස්සන්න ගිහින් මගෙ අතින් මාව වට්පෑඩ් එකෙන් ලොග් අවුට් උනා...මං හුගක් ට්‍රයි කරා ආපහු ලොග් වෙන්න ඒත් ඊමේල් එකේ ප්‍රශ්නයක් නිසා මට බැරි උනා....
අන්තිමට මම අත ඇරලා දැම්මා !!
ආයෙත් ලියන්නෙ නෑ කියලා හිතලා අතුරුදන් වෙන්න හිතුවා.....
ඒත් ටික දවසයි අයියෝ මගෙ අත නලියන්න අරන් මං ආයෙත් ලිව්වා !හැබැයි හොරෙක් වගේ !!
අලුත් එකවුන්ට් එකක්
අලුත් නමක්
අලුත් විදිහක්
අලුත් කතාවක් ( පුලුවන් නම් ගෙස් කරන්න )මේ එකවුන්ට් එක ගොඩක් මතක් උනා
බ්ලඩ් ශොට් එක මම ම රීඩර් කෙනෙක් වගේ ඇවිල්ලා කියෙව්වා 😩
ඔයාලගෙ කමෙන්ට් පවා කියෙව්වා !!මාව දන්න අය අප්ඩේට් දීපන් කියලා මරණ තර්ජනත් කරා අයියෝ....
ඉතින් අන්තිමට මේ එකවුන්ට් එක ගැන බලාපොරොත්තු අත ඇරලම දාලා හිටිය මම අද හෙනම හෙනම හෙනම ලොකූඌඌඌඌඌ ගේමක් දීලා පාස්වර්ඩ් පන්සීයක් විතර වෙනස් කර කර එකවුන්ට් එකට රිංගත්තා 😩😩
අනේ ගෙදර ආවා වගේ දැනුනේ අප්පාහ් !!!
ඒ උනාට ප්‍රශ්නෙ ඒක නෙමෙයි...
මේ එකවුන්ට් එකයි
මේක නැති උනාට පස්සෙ මං අලුතින් පටන් ගත්තු එකවුන්ට් එකයි
දැන් මට වට්පෑඩ් එකවුන්ට් දෙකයි😩😩😩😩
මං මොකද කරන්නේ
බ්ලඩ් ශොට් අප්ඩේට් දෙන්නත් ඕනා
30k පැනලා තියන ඒ එකවුන්ට් එකේ කතාවටත් අප්ඩේට් දෙන්න ඕනා....
හාවා වගේ ඒකෙන් මේකට මේකෙන් ඒකට පැන පැන දෙන්නත
නැත්තන් වෙන මොකක් හරි විසදුමක් ඔවාලගෙ කුඩා මොලයට එනවත ???මට තේරෙන් නෑ අයියෝ
මට නිකන් දැන් දැනෙනවා දැනෙනවා වගේ ඩබල් ගේම් ගහන කොල්ලො කෙල්ලො ඉන්නෙ අන්න එයාලගෙ හැගීම...
අරයා ගැන බලන්නත් ඕනා
මෙයා ගැන බලන්නත් ඕනා
දෙන්නා ඉන්නෙත් දෙතැනක
එක තැනක හිටියා නම් ඕන මගුලක්අහ්හ් දැන් ඔයාලා බලයි මොකක්ද ඒ අනික් එකවුන්ට් එකේ කතාව කියලා
මේ තියෙන්නෙ ඒක 👇 ( link එක වැඩ නැත්තන් කමෙන්ට් සෙක්ශන් එකේ දාන්නම් )
https://www.wattpad.com/user/Guki_flower?utm_source=android&utm_medium=link&utm_content=share_profile&wp_page=user_details&wp_uname=zarajungkook97
මට විසදුමක් දුන්නොත් ඉක්මනටම ලේ වෙඩිල්ලක් අරන් එනවා ප්‍රොමිස් !!!
STAI LEGGENDO
••• || Blood Shot || •••
Lupi mannariඅහ්හ්...... මාව අත අරින්න......අනේ එපා...... කටවහපන් wild bunny...... උබ කෑ ගැහුවට බේරගන්න මෙහෙ කවුරුත් නෑ එහාට යනවා.....මට කරදර කරන්න එපා දෙයියනේ...අනේ ඔම්මා මේ දවස එනකන් මං කොච්චර කල් බලන් හිටියද....උබ විදවන්න ඕනා....ඔව් උබ හැමදාටම විදවන්න ඕනා...