- 26 කොටස -

849 165 91
                                    



Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.























********************************************











💜️ Mamaaa......

පහුවදා උදේ ඇහැරුණ ගුකී එයාගෙ එහා පැත්තට අත දික් කරලා ජන්කුක්ව හෙව්වත් ජන්කුක් හිටියෙ නැති නිසා ගුකී ඉක්මනට බ්ලැන්කට් එක උඩින් නැගිට්ටා.

💜️ Mama කොහෙද ගියේ

වටපිට බලලා තමන්ටම කියාගත්තු ගුකී ඉක්මනට නැගිටලා ජන්කුක්ව හොයන්න කාමරෙන් එලියට ආවා.

💜️ ඔහ් ගෝඩ්.....mamaa නම් හරිම හිතුවක්කාරයි.

ජන්කුක් අද coffee shop එක ඇරලා.
ඊයෙ දවසෙම වහලා තිබ්බ නිසා ජන්කුක්ට ඊයෙ දවසේ ආදායම මග ඇරුනා. ඒ නිසා ජන්කුක් උදෙන්ම shop එක විවෘත කරේ වෙනදා වගේම ජන්කුක් හදන රසම රස sweets කාලා coffee බොන්න එන මනුස්සයන්ගෙන් ශොප් එක පිරෙද්දියි.

එහාට මෙහාට යනගමන් කලබලෙන් cup cakes හදන ජන්කුක් ගාවට ගුකී හිමින් හිමින් ඇවිදන් ගියා.

💜️ Good Morning mamaa........

ජන්කුගෙ පිටිපස්සෙන් ජන්කුක්ව බදාගෙන ජන්කුක්ගෙ පිටට මූණ තියාගත්තු ගුකී කියද්දි ජන්කුක් එයා කර කර හිටිය වැඩේ නවත්තලා තමන්ගෙ බඩ වටේ එතිලා තියන ගුකීගෙ අත උඩින් අත තිබ්බා.

🐰 Good Morning Baby..... මොකෝ මේ අද වේලාස්සන නැගිටලා school vacation දුන්නනේ....තව ටිකක් නිදාගන්න ඉතින්

💜️ බෑ......mamaa නැති නිසා මට නින්ද යන්නෙ නෑ

ජන්කුක් ගුකීට ජන්කුක්ව බදාගෙනම ඉන්න දීලා ආපහු කර කර හිටිය වැඩේ පටන් ගද්දි ගුකී කිව්වෙ ජන්කුක්ව හිනස්සලයි.

••• || Blood Shot || •••Where stories live. Discover now