කොහොමද මගෙ සෙස්සි බේබීස්ලා...... 👉👈
.
.
.
.
.
😽😽😽😽ඊලග එපිය දාන්න නෙමේ ආවෙ 👉👈
පොඩි Notice එකක් දීලා යන්නමේ තියෙන්නෙ මගෙ අලුත් කතාව 😽
අලුත් කිව්වට මේක මම කලින් එපි කිහිපයක් ලියලා පබ්ලිෂ් නොකර හිටිය එකක් 👉👈
__My Savior Prince__
Vampire කෙනෙක්ගෙයි Human කෙනෙක්ගෙයි ආදරයක් ❤️
කැමති අය කියවන්න 🥺❤️ මම පලවෙනි කොටස පබ්ලිෂ් කරා මගෙ වදකාර ටේකුකර් පිස්සියක්ගෙ රික්වෙස්ට් එකක් නිසා
Blood Shot එක ඉක්මනින් දෙන්නම්....ඒක තාම මම ඔන්ගොයින් ලියනවානෙ 👉👈
කම්මැලි ඕතරීගෙ මෝඩ යාලුවා පණ්ඩිතකමට සයන්ස් කරලා රිසාල්ට් මදි නිසා ආයෙ exam කරනවා . ඒ යකින්නි exam ලියලා ඉවරවෙනකන් මං ඒකිත් එක්ක private campus යන්න බලන් ඉන්නවා 😒 ඉතින් එතකන් මම ගෙදරට වෙලා මෝඩයෙක් වගේ කාලෙ කනවා කියලා ඕතරීගෙ අම්මා ඕතරීගෙ කනෙන් ඇදන් ගිහින් ජොබ් එකකට දැම්මා 😑 ( හරි වේදනයි මට )
ඔන්න ඔය හේතුව නිසා තමයි කතාව පරක්කු වෙන්නෙ 👉👈 ඒත් බය වෙන්න එපා මම ජොබ් එක කරන ගමනුත් වෙලාව හම්බෙන හැමවෙලෙම ටයිප් මැෂින් එක වගේ ටයිප් කරනවා ❤️
😑 බලන්න ඒ කැපවීම 😑
හෙට දිහාට ඉවරකරගන්න පුලුවන් වෙයි.....
එහෙනම් මං ගියෝ........අලුත් කතාව කැමති අය කියවන්ඩෝ.....
__Zara jungkook__
VOUS LISEZ
••• || Blood Shot || •••
Loup-garouඅහ්හ්...... මාව අත අරින්න......අනේ එපා...... කටවහපන් wild bunny...... උබ කෑ ගැහුවට බේරගන්න මෙහෙ කවුරුත් නෑ එහාට යනවා.....මට කරදර කරන්න එපා දෙයියනේ...අනේ ඔම්මා මේ දවස එනකන් මං කොච්චර කල් බලන් හිටියද....උබ විදවන්න ඕනා....ඔව් උබ හැමදාටම විදවන්න ඕනා...