********************************************
🐯 ප්රින්සස්.........
🐯 ප්රින්සස් ඔයා කොහෙද
💜️ Dadaa........
🐯 baby..... mamaa කොහෙද
ඔංචිල්ලාවෙ නිදන් හිටිය ටේහියොන් තමන්ගෙ ඇගට දැනුන සැහැල්ලු ගතියට ගැස්සිලා ඇහැරුනේ රෑ තමන්ට ගුලි වෙලා හිටිය ජන්කුක් දැන් ඔහුගෙ අත් අතර නැති නිසයි. බැල්කනි එකෙන් රූම් එකට ඇවිත් බාතෲම් එකෙත් බැලුව ටේහියොන් ජන්කුක් ට කතා කරද්දි බෙඩ් එකේ නිදන් හිටිය ගුකී ටේගෙ කටහඩට ඇහැරුනා.
💜️ mamaa....breakfast හදනවා ඇති dadaa
ටේහියොන් රූම් එකෙන් එලියට යද්දි ඇදෙන් බැස්ස ගුකීත් ටේහියොන් පස්සෙන් පඩිපෙල බැහැගෙන කිචන් එකට ගියත් ජන්කුක් හිටියෙ නෑ.
💜️ Mamaa...........
🐯 ප්රින්සස්......
ටේහියොන් කලබල උනේ ගුකී වගේම ජන්කුකීත් තවත් ආරක්ශිත නැති නිසයි. මැන්ශන් එකේ ඉන්න හැම වෙලාවකම ටේහියොන් ගුකීයි ජන්කුකීයි දෙන්නවම ළඟින් තියන් ඉන්නෙ කොච්චර ශක්තිමත් උනත් ටේහියොන්ගෙ ලොකුම දුර්වලකම ඔවුන් දෙන්නා කියලා සොන්වුක් දන්න නිසයි.
🐯 මං එලියෙ බලන්නම්....baby උඩ rooms වල බලන්නකො
ටේහියොන් කියද්දි ඔලුව වැනුව ගුකී ආයෙත් උඩ තට්ටුවටත් ටේහියොන් මැන්ශන් එකෙන් එලියටත් දුවන් ගියා.
🐯 ආහ්හ්හ්........මට ප්රින්සස්ගෙ සුවදක්වත් දැනෙනවා නම්
එලියෙ හැමතැනම බලලා ආපහු මැන්ශන් එක ඇතුලට ආපු ටේ කේන්තියෙන් කොන්ඩෙන් ඇදගෙන සෝෆා එකෙන් ඉදගත්තා.
BẠN ĐANG ĐỌC
••• || Blood Shot || •••
Người sóiඅහ්හ්...... මාව අත අරින්න......අනේ එපා...... කටවහපන් wild bunny...... උබ කෑ ගැහුවට බේරගන්න මෙහෙ කවුරුත් නෑ එහාට යනවා.....මට කරදර කරන්න එපා දෙයියනේ...අනේ ඔම්මා මේ දවස එනකන් මං කොච්චර කල් බලන් හිටියද....උබ විදවන්න ඕනා....ඔව් උබ හැමදාටම විදවන්න ඕනා...